මට නම් ඔය ජාති බේද වර්ග බේද නෑ ..සර්පයෝ නම් සේරම එකයි..දැක්කොත් දුවනවා![]()
me too but baby kenek nisa bayai ban, tawa atine, kohe innawada danne , so scary

https://www.facebook.com/groups/1691732991063409/ මෙතනන්න් අහලා බලන්න..

මට නම් ඔය ජාති බේද වර්ග බේද නෑ ..සර්පයෝ නම් සේරම එකයි..දැක්කොත් දුවනවා![]()

හෙන අප්පිරියයි බං ඕකුන්ව දැක්කත් එපා වෙනව
ඕකට දාල තමා මම මේකත් ඇහැව්වෙ
ආ..මං දැන් දැක්කා ඔයාව..කට්ටිය කියන විදියට මෙන්න මෙයා..තමය්.
http://www.snakesofsrilanka.info/oligodontaeniolatus.html

මේ නම නිසා මේ සත්තු කීදෙනෙක් මැරිලා ඇත්දවයිරී දත් කැටිය...
නිර්විෂ.... කිසිදු විසක් නැත
apo bn sarpayo dakkahama epa wenawanehttps://www.facebook.com/groups/1691732991063409/ මෙතනන්න් අහලා බලන්න..

හෙන අප්පිරියයි බං ඕකුන්ව දැක්කත් එපා වෙනව
තඩි ගැරඩියෙක් එහෙම ඇදිලා යනවා දැක්කත් ඇති කන්නත් එපා වෙනවා 

මට නම් ඔය ජාති බේද වර්ග බේද නෑ ..සර්පයෝ නම් සේරම එකයි..දැක්කොත් දුවනවා![]()