මේ ඩිග්රි එක කරපු කෙනෙක් ඉන්නවද SLIIT එකේ.. විස්තර ටිකක් දැනගන්න ඕන .. (Liverpool John Mores)
https://www.sliit.lk/international/international-programs-unit/programmes/uk-degree-programs/business/bachelor-of-business-administration-hons/
මේක ගොඩ දාගන්න්න පුලුවන්ද ?
CURTIN වගේ කැපිලි තියෙනවද ?
Research එකක් තියෙනවද?
ජොබ් තියෙනවද ?
පිළිගනිම කොහොමද ?
BUMP එකක් හරි දාගෙන යන්න