Part 2 එකේදී වෙන්නේ උන් 2015ට යන ඒකනේ, ඒකෙ පෙන්නන්නේ 2015දි අහසින් යන වාහන තියෙනවා කියලනේ. හැබැයි ඒ මුකුත් 2015දි තියා 2023දීත් නෑනේ. හැබැයි ඒ ෆිල්ම් එකේ පෙන්නපු එකම එක දෙයක් අද වෙද්දී හැබෑ වෙලා තියෙනවා. ඒ තමා Marty Mcfly දාන Nike Self Lacing...