backup වෙන එක නතර කරගන්නෙ කොහොමද?
කොම්පියුටරෙක ෆයිල් බෑක් අප් වෙන එක නතරකරගන්නෙ කොහොමද කියලා දන්න කෙනෙක් කියනවද?
මගෙ කොම්පියුටරෙ backup වෙන්නෙ local disk එකකට. දෑන් එක හොදටම පිරිලා..
මෙක අයින් කරගන්න විදිහක් කියන්න පුලුවන් කාටද?
ඉදලා හිටලා admin pc කියලා file එකක් ඈවිල්ල local disk එක පිරෙනවා.