umba dang kiyanneh muta pissu kiyala neda indirectly![]()
muta poddak kohomath ocd issue ekak tiyenawane.mu wate sidda wena ewa oluwen multiply karan uta karana wage penawada danne ne.

umba dang kiyanneh muta pissu kiyala neda indirectly![]()

ඕකට පියවරක් අරන් ඕක විසදුවා කියමු , ඊට පස්සේ ඕකුන් ඒ තරහත් අල්ලලා තව හුත්තක් කරයි , ඊට පස්සේ උබ තව පියවරක් ගනිවි , ඔහොම ඔහොම උබේ ජීවිතේම පියවරවල් අරන් වෙනම ලෙඩක් හැදෙයි උබට , ඕක කොහොමත් උබලා ගත්තු ගානට වඩා විකුනගන්න පුලුවන්නේ , ඒ නිසා වැඩි ගානට විකුනලා , ඕක දීලා වෙන දිහාවකින් අරන් ඉතුරු සල්ලි වලින් වෙන මොනාහරි කරපන්.
එතකොට අලුතෙන් ගත්තු එකා ඔය දුකම විඳිනවා නේද පුතේ ? අපේ දෙමව්පියෝ නම් අපට උගන්වලා තියෙන්නෙ උඔට කන්න බැරි නම් අනික් උන්ට දෙන්න එපා එක උන්ටත් හොඳ නැ කියලා.
@ G.D.1.nirmal
මම ඔයාට අපේ හිතවත් අංකල් කෙනෙකුට උනු සිද්ධියක් කියන්නම් කෙටියෙන්,අංකල් නුවර පැත්තෙ කට්ටි කරලා විකුණපු තේ වත්තක බංගලාවක් ගත්තා අක්කර 15 විතර ඉඩමක් එක්ක,වටේ පිටේ ඉතිරි ඉඩම් කොටස් අරන් තියෙන්නෙ ගොඩක් ගමේ අයම තමයි,මේ වත්තෙ බංගලාවට යන්න තියෙන්නෙ කුඩා අතුරු පාරකින්,මුල කාලේ ඉඳන්ම මේ බංගලාවට යන පාරේ තැනින් තැන බංගලාවට යන පාර කියලා නාම පුවරු එහෙම ගහලා තිබිලා තියනවා,අංකල් බංගලාව අරන් ටික දවසකින් මේ පුවරු ටික කවුද ගලවලා,අංකල්ගේ ගොඩක් නැදැයෝ යාලුවෝ එහෙම රට රටවලින් එනකොට බංගලාව හොයන්න පට්ට කට්ටක් කන්න වෙනවා බොර්ඩ් කැලි ටික නැතුව මේ නිසා අංකල් අයෙත් මේ ටික ගහලා,ආයෙත් උදේ බලනකොට එවා කවුද ගලවලාලු,අංකල් කොළඔ 7 ජිවත් උනු පොරක් දරුවෝ ඔක්කොම ඉන්නෙ රට,මේ මනුස්සයාට ඔසි වල සිටිසන් තියාගන ලංකාවේ ඉන්නෙ පොරට පිටරටවල් අල්ලන්නෙ නැති නිසා,ඔන්න දවසක් මනුස්සයා ගමේ කඩේට ගිහින් බඩු ගන්න වෙලාවේ මනුස්සයෙක් කියනවාලු අනේ ඔය බෙන්ස් වල යන උන් අපිටනම් ලොකු නැ කියලා,අංකල් ට තමයි මේ හාදයා මෙ ඇහෙන්න කියන්නෙ,එ පොර පාරේ දැක්කත් අංකල් දිහා බලන්නෙ නැල්ලු,දවසක් මනුස්සයා පරේ යනකොට අංකල් කාර් එක නවත්තලා කාර් එකට නගින්න කියලා,මු ලැජ්ජාවෙන් වගේ නැගලා,පස්සෙ පෝරව බංගලාවට අරන් ගිහින් තේ හිටන් දිලා,අංකල් කියනවා එ පොර ලු අංකල්ට අන්ච් ඇදපු ගමේ එකා,එ හාදයා තමයි අර බොර්ඩ් එහෙම ගලවලා තියෙන්න ඉරිසියාවට,පස්සෙ එ මනුස්සයම තමයි දැන් අංකල්ට සප් එක දෙන්නෙ,ඔකෙන් ගන්න තියෙනෙ මෙච්චරයි ගම් වල ඉන්නවා පට්ට ඉරිසියාකාරයෝ නමුත් උන්ගෙන් බෙරිලා ඉන්න නම් උන්ගේ ඔලුව අතගාගන උන්ට කරුණාව පාල ඉන්න ඔනෙ,එහෙමත් බැරිනම් තමයි වෙන විදියක් කල්පනා කරන්න ඔනේ,හැබැයි මේ ක්‍රමයෙන් ගොඩක් දෙවල් කරගන්න පුලුවන්.

kunu puchchanawa kiyala PHI ta complain karapan, ape nam ohoma case ekak awith phi ta kiyala wisada gatta, aith kunu puchchana ekath nathara una
kunu geniyanne nathi pathiwala kunu kannada kiyanne PHI
එතකොට අලුතෙන් ගත්තු එකා ඔය දුකම විඳිනවා නේද පුතේ ? අපේ දෙමව්පියෝ නම් අපට උගන්වලා තියෙන්නෙ උඔට කන්න බැරි නම් අනික් උන්ට දෙන්න එපා එක උන්ටත් හොඳ නැ කියලා.
@ G.D.1.nirmal
මම ඔයාට අපේ හිතවත් අංකල් කෙනෙකුට උනු සිද්ධියක් කියන්නම් කෙටියෙන්,අංකල් නුවර පැත්තෙ කට්ටි කරලා විකුණපු තේ වත්තක බංගලාවක් ගත්තා අක්කර 15 විතර ඉඩමක් එක්ක,වටේ පිටේ ඉතිරි ඉඩම් කොටස් අරන් තියෙන්නෙ ගොඩක් ගමේ අයම තමයි,මේ වත්තෙ බංගලාවට යන්න තියෙන්නෙ කුඩා අතුරු පාරකින්,මුල කාලේ ඉඳන්ම මේ බංගලාවට යන පාරේ තැනින් තැන බංගලාවට යන පාර කියලා නාම පුවරු එහෙම ගහලා තිබිලා තියනවා,අංකල් බංගලාව අරන් ටික දවසකින් මේ පුවරු ටික කවුද ගලවලා,අංකල්ගේ ගොඩක් නැදැයෝ යාලුවෝ එහෙම රට රටවලින් එනකොට බංගලාව හොයන්න පට්ට කට්ටක් කන්න වෙනවා බොර්ඩ් කැලි ටික නැතුව මේ නිසා අංකල් අයෙත් මේ ටික ගහලා,ආයෙත් උදේ බලනකොට එවා කවුද ගලවලාලු,අංකල් කොළඔ 7 ජිවත් උනු පොරක් දරුවෝ ඔක්කොම ඉන්නෙ රට,මේ මනුස්සයාට ඔසි වල සිටිසන් තියාගන ලංකාවේ ඉන්නෙ පොරට පිටරටවල් අල්ලන්නෙ නැති නිසා,ඔන්න දවසක් මනුස්සයා ගමේ කඩේට ගිහින් බඩු ගන්න වෙලාවේ මනුස්සයෙක් කියනවාලු අනේ ඔය බෙන්ස් වල යන උන් අපිටනම් ලොකු නැ කියලා,අංකල් ට තමයි මේ හාදයා මෙ ඇහෙන්න කියන්නෙ,එ පොර පාරේ දැක්කත් අංකල් දිහා බලන්නෙ නැල්ලු,දවසක් මනුස්සයා පරේ යනකොට අංකල් කාර් එක නවත්තලා කාර් එකට නගින්න කියලා,මු ලැජ්ජාවෙන් වගේ නැගලා,පස්සෙ පෝරව බංගලාවට අරන් ගිහින් තේ හිටන් දිලා,අංකල් කියනවා එ පොර ලු අංකල්ට අන්ච් ඇදපු ගමේ එකා,එ හාදයා තමයි අර බොර්ඩ් එහෙම ගලවලා තියෙන්න ඉරිසියාවට,පස්සෙ එ මනුස්සයම තමයි දැන් අංකල්ට සප් එක දෙන්නෙ,ඔකෙන් ගන්න තියෙනෙ මෙච්චරයි ගම් වල ඉන්නවා පට්ට ඉරිසියාකාරයෝ නමුත් උන්ගෙන් බෙරිලා ඉන්න නම් උන්ගේ ඔලුව අතගාගන උන්ට කරුණාව පාල ඉන්න ඔනෙ,එහෙමත් බැරිනම් තමයි වෙන විදියක් කල්පනා කරන්න ඔනේ,හැබැයි මේ ක්‍රමයෙන් ගොඩක් දෙවල් කරගන්න පුලුවන්.

ඔය ගෙදර විකුනපන් මාකට් වැලියු එක බලලා , වෙන පැත්තකින් ගනින් .
නැත්තම් බෑ බන් , මොන පකටද බන් එක එකා එක්ක චාටර් වෙවී ඉන්නේ , ඊට වඩා හොදයි අනේ හුකේ කියලා වෙන පැත්තකට යන එක.

Hena thadi kari hamba gothayekta wikunapan. Kudu karayek payhale ekek nam thawath hondayi.

good idea
ඉස්සෙල්ල ඉදපු එවුනුත් අඩුවට උබලගෙ ඇගේ ගහල යන්න ඇත්තේ ඕකුන් එක්ක ඉන්න බැරි නිසා වෙන්න ඇති බන්
ගෙයක් ගන්න කලින් වටපිටාවේ ඉන්න මිනිස්සු ගැනත් හොයල බලන්න ඕනි
PHI contactකරල ඔය සීන් එක ගැන පැමිණිලි කරහන් (නීතියෙන් ඔය වැඩේ කරන එවුන්ට තමා බඩු සෙට් වෙන්නේ
) ඉන්නේ නූගත්ම සෙට් එකක්නම් එකක් එවර වෙද්දී තව ඔය වගේ ගොන් වැඩක් ආයේ දෙනවා උබලට රිද්දන්න
![]()
උබලට විතරක් නෙමි බන් අපිටත් ඔය වගේම වැඩ වෙලා තියෙනවා, අපේ එහා ගෙදර එවුනුත් මොනවද මන්ද රසායනික පොහොර කුඩු බෑග් හෝදලා ආයේ ඒ උර අලුත් කරන මොකක්ද ගොබ්බ බිස්නස් එකක් පටන් ගත්ත, ටික දවසක් යද්දී අපිට ගෙදර ඉන්න බෑ මචං මුන් බෑග් ගසද්දී අර කුඩු ඔක්කොම හුළගට එනවා ගේ පුරාමදෙතුන් පාරක් උන්ව ගෙන්නලා පෙන්නුවා උන් කරන වැඩේ වැරදියි කියල
ඒත් උන් ලෝර්ඩ් පකීර්ල වගේ කනකට ගත්තේ නැතුව දිගටම කරන් ගියා
වට පිටාවේ උන් තරහ කරගන්න හොද නෑනේ කියල තව ටිකක් ඉවසුව
හරියන්නෙම නැති තැන මමම ගේමට බැස්සා
ගත්තා කොළ ටිකක්, ලිවුවා ලිවුම් හතර වටේට
පරිසර දුෂණ අධිකාරියට, AG office, PHI and ග්‍රාමසේවකට
ලියපු ලිවුම් ලිවුවා අරුන්ට හික් ගැවෙන්නම
සතියයි ගියේ බන් අරුන්ට 30000ක දඩයකුත් කාලා
ඔක්කොම කුඩු බෑග් ටිකත් අරන් අකුලවගෙනම වෙන තැනකට යන්න වුනා
ඉවසිමේත් සීමාවක් තියාගන්න ඕනි මචං
හොද දෙයක් නෙමිනේ මචං, වැඩේ වැරදි නිසයි අකුලවගෙනම යන්න දුන්නේ, පස්සේ සති දෙකකට විතර පස්සේ අපේ තාප්පේ එහා පැත්තෙන් කුණු මාළු ගොඩක් බැග් එකකට දාල තියල ගිහින් අපිට ඉන්න බැරිවෙන්න
ඒකත් අරන් ගිහින් උන්ගෙම ගේට්ටුවට උඩින් දාල ආවා තාත්තා
පස්සේ කිසිම හුම්ම් සද්දයක් නෑ උන් දැන් පාඩුවේ ඉන්නවා බල්ලො වගේ
![]()
ඉස්සෙලම හොදට හොයල බලහන් හරියටම මොකක්ද සීන් එක කියල, ඊට පස්සේ කරන දෙයක් හොදට planකරල කරහන්තමන් වැරදි නැත්නම් මොකෙකුටවත් බය වෙන්න දෙයක් නෑ
ජය..!

Matath Douglas ayya irisiya kara. Geta gal gahanna gatta, math gehuwwa. Anthimata mannen kotala tamai ewara kale. Umbe level ekata inna aya inna tenaka geyak ganin.

ganakata awoth ehema karala wena option ekakata yanna balanna.

Policeyata palayan

un ekka hodata inna balapan, pitin awilla kariya wenna hadanawa kiyala un guu puchchanawa athi

ane manda uba yana yana thana ubata case ekak.uba oya oluwen hadagatta ewa newe neda danne?
. Apu mul kaale ape amma watta athugaanna yaddi ekatath anan manan kiwwa enawa methana idalakuth aragena kiyala. itapasse watte ayine tibuna gas wagayak kapala ehem pitinma ape waththata damma. kale wawila kiyala kale kapanna kiwwa. mata nondi kala kindi damma mama hena posh wenna yanawa kiyala
. itapasse podi hari ape watte gahaka aththak unge waththata watila tibunoth mala wade ewa kapanna kiyala
. Thawa hariyata ekata eka karanawa hint ehema pass karanawa. Dannan hebai godak owa aduwela tiyenne untama epawela
. thawa godak ewa tiyenawa kiyanna eth type karanna kammaliy........langa paatha un ekka wali daa ganna epaa... ape inna kuhaka hattha mona kramen hari pali gannawa. ekko e gedaratama gihin kathaa baha karala prashne wisanda gain.. nathnam gedarin palayan..
Policeyata palayan