Bad neighbors help

RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,368
    16,157
    113
    ape paththeth ohoma thmai bn. samahra aya marama hodai :yes: thawa set ekak me innawa hodata ilaga dawase munawath balanne naha. :rofl:
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    මම නම් කියන්නේ වැඩි ගානකට විකුනලා යන්න පුළුවන් නම් ජිවත් වෙන්න හොද තැනකට පලයන් හැමදාම වැලි දාගෙන ඉන්න බැහැනේ
    විකුඅන්නේ නැත්නම මොලේ පාවිච්චි කරලා වැඩ කරපන් , නීති පැත්ත ගැන නම් දන්නේ නැහැ වුන් කෙලින්ම ගේමට එන්නේ නැත්නම් උබලත් සේප් එකේ වැඩේ දීපන් , ගහපන් නිර්නාමික පෙත්සම්, 119 ගහන්න ඕන තැනට යාලුවෙක්ට කියලා හරි ගහපන් ෆෝන් බුත් වලින් දුර , කරපු එකා හොයාගන්න බැරි වෙන්න ,

    කෙලින්ම ගේමට එනවානම් දැන්ම තදයෙක් අල්ලන් හිටපන් පොලිසියේ , ප්‍රාදේශීය සබාවේ
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    මචන්ල අපි ගිය අවුරුද්දෙ ගෙවල් විකුනල අලුත් ගෙයකුයි ඉඩමකුයි ගත්ත. හොඳ ගෙයක් ගොඩක් අඩු ගානට සෙට් උනා. අපි දැන් මෙහෙට ඇවිල්ල අවුරුදු එකහමාරක් විතර වෙනව. ඒවුනාට එක එක ප්‍රශ්න මචන්ල. මේ හරියෙ ඉන්නෙ ඉස්සර ඉඳල ඉන්න ගමේ නෑයො සෙට් එකක්, මේක පරන වෙන්දේසි වත්තක් ඉතින් මේ වත්තෙ ඉන්න මිනිස්සු හෙන ඉස්සර ඉඳලම ඉන්න ගමේ පරන මිනිස්සු සෙට් එකක්.ගොඩක්ම නෑදෑයො තමයි එකට එකට ඉන්නෙ. මේ මිනිස්සුන්ට එච්චර සරුවක් නෑ ඉස්සර ඉඳලම අමාරුවෙන් තමයි ඉඳල තියෙන්නෙ. ඉතින් ඒක හින්ඳ මේ මිනිස්සුන්ගෙ ඉරිසියාව කුහකකම කියන එක උපරිමේටම තියෙනව. පොඩි දේටත් අප්සෙට් වෙන ජාතියෙ මිනිස්සු ඉන්නෙ. අපි මේ ගේ ගත්තෙ මේ ගානට තට්ටු දෙකේ ෆුල් කම්ප්ලීට් ගෙයක් ලොවෙත් අද කාලෙ ගන්න බැරි හින්ද ලක්ෂ 60ක් ගේ ගත්තෙ. අනිත් එක මේ පැත්තෙ සද්ද බද්ද නැති හරි නිස්කලංක පැත්තක් හිංද. දැන් මට තියෙන ප්‍රශ්නෙ තමයි මචන්ල මේ ලඟකදි ඉඳං ගේ අවටින් හෙන නිකන් මොනවහරි පිච්චෙන ගඳක් වගේ එනව. මේ ගඳ කාමරේටත් එනව මේක ටිකක් සැර ගඳක් මේකට නිකන් ඔලුව රිදෙනව, ඇස් වලින් කඳුලු එනව, වීස් එක හතිය වගේ දේවල් ඇවිස්සෙනව,පපුව පිච්චෙනව, පොඩ්ඩක් හුස්මගන්න එහෙම අමාරුවගේ සීන් තියෙනව. මම ගුගල් කරල බැලුවම එන්නෙ ammonia poisoning වලට එන ලක්ෂන. මම බැලුවෙ පොඩ්ඩක් මද්යම පරිසර අදිකාරියට කියල ගෙදර අවට වාතය චෙක් කරගන්න කියල. මේක මේ ගේ අවට ඉන්න ඉරිසියාකාරයෙක්ගෙ වැඩක් වෙන්න පුලුවන්ද මචන්ල? එහෙමනන් මේකට ගන්න ඕන පියවර මොකක්ද??
    උබලා තාප්පේ ලග ඉදන් මල් ගහනවා ද දන්නේ නැහැ :lol::lol:
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    එහෙම දෙයක් ගැන සැකයි නම් මොනා හරි ටෙස්ට් වර්ග තියෙනව නම් කරලා කන්ෆර්ම් කරගනින්. ගම දාල යන්න එපා බන්. එක එකාට බයේ ජීවත් වෙන්න ඕන රටක් නෙවේ මේක. උබලා ගම දාලගියොත් අළුතෙන් එන අයටත් ඕකුන් ටික ඕකම කරාවි.

    පිස්සුද බන් , ඒ ඒ පැත්ත අනුව තමයි හැබැයි කොහේ ගියත් හොද කන්ක්සෙන් නැත්නම මේ වගේ ප්‍රශ්නයක් වුනාම අනත වෙන රටක් යකෝ මේක , අරුන් නිකන් හරි මන්ත්‍රී කෙනක් පොලිසියේ ලොක්කෙක් දන්නවානම් අනාතයි . මුන් කොච්චර කම්ප්ලේන් දැම්මත් වැඩක් නැහැ, අන්තිමට මුන්ට නඩුවක් වැටිලා තමයි නවතින්නේ
    වැඩිය ඕනේ නැහැ ඩිල්සාන් ට අල්ලපු ගේ සල්ලි දීලා ගන්න ගහපු ගේම් නිතිය මතක් කරගනින්

    http://www.thesundayleader.lk/2013/01/13/neighbour-threatened-by-dil-scoop/
     
    Last edited:

    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,946
    8,184
    113
    Chilaw
    දේවාල ගානේ රිංගනවා ඇති බන් උන්, එවලින් දෙන ඒවා අරන් ඇවිත් ඕව කරනවා ඇත්තේ :growl: ඕව විකුණලා යන්න එපා බන්, උබට පුළුවන් දේවල් බලල කරපන්. ග්‍රාමසේවක කොහොමද, මෙහෙ එකානම් මෙලෝ වැඩක් නෑ :sorry:

    complain දාල, cctv තියෙනවද ? නැත්තම් හයි කරගනින්. එක උබලට හොදයි. අනික එතකොට වෙන දේවල් උනත් උන් හිතන්නේ නෑ.
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,946
    8,184
    113
    Chilaw
    මටත් ඔය වගේ දෙක තුනක් වෙද්දීම ebay එකෙන් fake cctv dummy 2-3 ක් ගෙනත් ගහල gate එකේ ගැහුවා cctv sticker එකත් එක්කම :lol: එදා ඉදන් කිසි කරදරයක් නෑ බන් :D හැබැයි battery දන්නා ඕනි LED එකට
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    Matath Douglas ayya irisiya kara. Geta gal gahanna gatta, math gehuwwa. Anthimata mannen kotala tamai ewara kale. Umbe level ekata inna aya inna tenaka geyak ganin.
    :P:P
    ape paththeth ohoma thmai bn. samahra aya marama hodai :yes: thawa set ekak me innawa hodata ilaga dawase munawath balanne naha. :rofl:
    :lol::lol::lol:
    මම නම් කියන්නේ වැඩි ගානකට විකුනලා යන්න පුළුවන් නම් ජිවත් වෙන්න හොද තැනකට පලයන් හැමදාම වැලි දාගෙන ඉන්න බැහැනේ
    විකුඅන්නේ නැත්නම මොලේ පාවිච්චි කරලා වැඩ කරපන් , නීති පැත්ත ගැන නම් දන්නේ නැහැ වුන් කෙලින්ම ගේමට එන්නේ නැත්නම් උබලත් සේප් එකේ වැඩේ දීපන් , ගහපන් නිර්නාමික පෙත්සම්, 119 ගහන්න ඕන තැනට යාලුවෙක්ට කියලා හරි ගහපන් ෆෝන් බුත් වලින් දුර , කරපු එකා හොයාගන්න බැරි වෙන්න ,

    කෙලින්ම ගේමට එනවානම් දැන්ම තදයෙක් අල්ලන් හිටපන් පොලිසියේ , ප්‍රාදේශීය සබාවේ

    Anna ekane ban seen eka mun kelinma game ekata enne naa loweth ekiwwe api bannath mun baninneth naa. Okkoma game horata tamai denne ban:growl::(. Balamuko macho issarahata mokada wenne kiyala:yes::).Thanx for the advice........

    උබලා තාප්පේ ලග ඉදන් මල් ගහනවා ද දන්නේ නැහැ :lol::lol:
    Mata ekath sure naa ban. Welawakata ganja gandakuth enawa:yes:.Kokatath ara test eka karaganna wenawa aniwa!!
    පිස්සුද බන් , ඒ ඒ පැත්ත අනුව තමයි හැබැයි කොහේ ගියත් හොද කන්ක්සෙන් නැත්නම මේ වගේ ප්‍රශ්නයක් වුනාම අනත වෙන රටක් යකෝ මේක , අරුන් නිකන් හරි මන්ත්‍රී කෙනක් පොලිසියේ ලොක්කෙක් දන්නවානම් අනාතයි . මුන් කොච්චර කම්ප්ලේන් දැම්මත් වැඩක් නැහැ, අන්තිමට මුන්ට නඩුවක් වැටිලා තමයි නවතින්නේ
    වැඩිය ඕනේ නැහැ ඩිල්සාන් ට අල්ලපු ගේ සල්ලි දීලා ගන්න ගහපු ගේම් නිතිය මතක් කරගනින්

    http://www.thesundayleader.lk/2013/01/13/neighbour-threatened-by-dil-scoop/

    :(:(:shocked::shocked:

    දේවාල ගානේ රිංගනවා ඇති බන් උන්, එවලින් දෙන ඒවා අරන් ඇවිත් ඕව කරනවා ඇත්තේ :growl: ඕව විකුණලා යන්න එපා බන්, උබට පුළුවන් දේවල් බලල කරපන්. ග්‍රාමසේවක කොහොමද, මෙහෙ එකානම් මෙලෝ වැඩක් නෑ :sorry:

    complain දාල, cctv තියෙනවද ? නැත්තම් හයි කරගනින්. එක උබලට හොදයි. අනික එතකොට වෙන දේවල් උනත් උන් හිතන්නේ නෑ.

    Ado mun dewala karayo tamai ban:shocked:. ehapatte gedara eka kattadiyek:P

    මටත් ඔය වගේ දෙක තුනක් වෙද්දීම ebay එකෙන් fake cctv dummy 2-3 ක් ගෙනත් ගහල gate එකේ ගැහුවා cctv sticker එකත් එක්කම :lol: එදා ඉදන් කිසි කරදරයක් නෑ බන් :D හැබැයි battery දන්නා ඕනි LED එකට

    Thanx for the advice bro!!
     
    suneth_cad

    Well-known member
  • Nov 2, 2007
    639
    189
    83
    Autodesk
    ඔය ගෙදර විකුනපන් මාකට් වැලියු එක බලලා , වෙන පැත්තකින් ගනින් .
    නැත්තම් බෑ බන් , මොන පකටද බන් එක එකා එක්ක චාටර් වෙවී ඉන්නේ , ඊට වඩා හොදයි අනේ හුකේ කියලා වෙන පැත්තකට යන එක.
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    Katawath baya wenna epaa complain to area PHI
    Thanx for the advice bro!!
    Thawa tika dawasak balala Complain karapan machan!
    Thanx for the advice bro!!
    හොල්මං මන්දිරයක් ද දන්නේ නෑ අඩු ගානට කලින් උන් වික්කේ උන්ට ඉන්න බැරි වෙලා :shocked:
    :lol::lol::lol:
    mehema smell ekak enava nam, area eke anith ayatath effect venavane. Poddak hoyala balanna, Samahara Moda minissu, Maduruvo yanna kiyala Tyre pucchanava.

    Ekatamai macho hoyala balanne nathuwa kaatawath angilla dik karana eka waradiy tamai:yes::)
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    දැන් තමයි තේරෙන්නෙ කරපු මෝඩකම. අපරාදෙ අපිට ඔයගානට හවුසින් ස්කීම් එකකින් හොඳ නෝමල් ගෙයක් ගන්න තිබුන. ඔක්කොම අලුත් මිනිස්සු ඉන්න හොඳ මිනිස්සු ඉන්න සයිඩ් එකකින්.........:(:(

    :yes::yes::yes:
    ganakata awoth ehema karala wena option ekakata yanna balanna.

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,872
    66,383
    113
    ane manda uba yana yana thana ubata case ekak.:p uba oya oluwen hadagatta ewa newe neda danne?