Bad neighbors help

mtmadushanka

Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    :sorry: ඉස්සෙල්ල ඉදපු එවුනුත් අඩුවට උබලගෙ ඇගේ ගහල යන්න ඇත්තේ ඕකුන් එක්ක ඉන්න බැරි නිසා වෙන්න ඇති බන් :rolleyes: ගෙයක් ගන්න කලින් වටපිටාවේ ඉන්න මිනිස්සු ගැනත් හොයල බලන්න ඕනි :nerd:PHI contactකරල ඔය සීන් එක ගැන පැමිණිලි කරහන් (නීතියෙන් ඔය වැඩේ කරන එවුන්ට තමා බඩු සෙට් වෙන්නේ:yes: ) ඉන්නේ නූගත්ම සෙට් එකක්නම් එකක් එවර වෙද්දී තව ඔය වගේ ගොන් වැඩක් ආයේ දෙනවා උබලට රිද්දන්න :nerd:

    උබලට විතරක් නෙමි බන් අපිටත් ඔය වගේම වැඩ වෙලා තියෙනවා, අපේ එහා ගෙදර එවුනුත් මොනවද මන්ද රසායනික පොහොර කුඩු බෑග් හෝදලා ආයේ ඒ උර අලුත් කරන මොකක්ද ගොබ්බ බිස්නස් එකක් පටන් ගත්ත, ටික දවසක් යද්දී අපිට ගෙදර ඉන්න බෑ මචං මුන් බෑග් ගසද්දී අර කුඩු ඔක්කොම හුළගට එනවා ගේ පුරාම :sorry: දෙතුන් පාරක් උන්ව ගෙන්නලා පෙන්නුවා උන් කරන වැඩේ වැරදියි කියල :eek: ඒත් උන් ලෝර්ඩ් පකීර්ල වගේ කනකට ගත්තේ නැතුව දිගටම කරන් ගියා :sorry: වට පිටාවේ උන් තරහ කරගන්න හොද නෑනේ කියල තව ටිකක් ඉවසුව :rolleyes: හරියන්නෙම නැති තැන මමම ගේමට බැස්සා :lol: ගත්තා කොළ ටිකක්, ලිවුවා ලිවුම් හතර වටේට :lol: පරිසර දුෂණ අධිකාරියට, AG office, PHI and ග්‍රාමසේවකට :lol::lol: ලියපු ලිවුම් ලිවුවා අරුන්ට හික් ගැවෙන්නම :lol::lol: සතියයි ගියේ බන් අරුන්ට 30000ක දඩයකුත් කාලා :lol: ඔක්කොම කුඩු බෑග් ටිකත් අරන් අකුලවගෙනම වෙන තැනකට යන්න වුනා :lol::lol: ඉවසිමේත් සීමාවක් තියාගන්න ඕනි මචං :yes::yes: හොද දෙයක් නෙමිනේ මචං, වැඩේ වැරදි නිසයි අකුලවගෙනම යන්න දුන්නේ, පස්සේ සති දෙකකට විතර පස්සේ අපේ තාප්පේ එහා පැත්තෙන් කුණු මාළු ගොඩක් බැග් එකකට දාල තියල ගිහින් අපිට ඉන්න බැරිවෙන්න :lol::lol: ඒකත් අරන් ගිහින් උන්ගෙම ගේට්ටුවට උඩින් දාල ආවා තාත්තා :lol: පස්සේ කිසිම හුම්ම් සද්දයක් නෑ උන් දැන් පාඩුවේ ඉන්නවා බල්ලො වගේ :lol::lol:

    ඉස්සෙලම හොදට හොයල බලහන් හරියටම මොකක්ද සීන් එක කියල, ඊට පස්සේ කරන දෙයක් හොදට planකරල කරහන් :yes: තමන් වැරදි නැත්නම් මොකෙකුටවත් බය වෙන්න දෙයක් නෑ :yes::yes::yes: ජය..!

    Thanx for the advice macho!!
    මුන් හැබැයි එහෙම නූගත්ම සෙට් එකකුත් නෙමෙයි ලමයි ඉන්නව හොඳට ඉගෙනගත්තු අය උන් කසාද බැඳල ගෙදරින් අයින්වෙලා ඉන්නෙ ලෝයර් කෙනෙක් එහෙම ඉන්නව දුවෙක්. තව බොඩිලයින් එකේ වැඩකරන දුවෙක් ඉන්නව එහාපැත්තෙ ලොකු තට්ටුදෙකේ ගෙයක් එහෙම හදනව. ඒඋනාට අනේමන්ද බන්. මුන්ගෙ පරන පුරුද්දටමද මන්ද මොකඛරි ලෙඩක් අදින්නමයි බලන්නෙ........
     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    මෙහෙම කරපන් ස්නයිපරයක් හොයා ගනින්, උඩ තට්ටුවෙ ඉදලා තියපන් සැක හිතෙන උන්ට, ගෙම් එකක් ගාහානවා වගෙ උබටත් ආතල් ප්‍රශ්නෙත් අඩු වෙනවා , උබව නිවුස් වල ගිහිල්ලා ප්‍රසිද්ද වෙන්නත් පුලුවල් , සමහාර විට cnn bbc වගෙ අන්තර්ජාතික නිවුස් වලත් උබෙ මුනස් තාහාඩුව දාවි
     

    vito

    Well-known member
  • May 5, 2008
    10,865
    1
    12,162
    113
    අදාළ නෑ නේ
    Thanx for the advice macho!!
    මුන් හැබැයි එහෙම නූගත්ම සෙට් එකකුත් නෙමෙයි ලමයි ඉන්නව හොඳට ඉගෙනගත්තු අය උන් කසාද බැඳල ගෙදරින් අයින්වෙලා ඉන්නෙ ලෝයර් කෙනෙක් එහෙම ඉන්නව දුවෙක්. තව බොඩිලයින් එකේ වැඩකරන දුවෙක් ඉන්නව එහාපැත්තෙ ලොකු තට්ටුදෙකේ ගෙයක් එහෙම හදනව. ඒඋනාට අනේමන්ද බන්. මුන්ගෙ පරන පුරුද්දටමද මන්ද මොකඛරි ලෙඩක් අදින්නමයි බලන්නෙ........

    apo innawa ban oya wege weun
    ara kathaawak thiyenne kudella mette uda thiyanna baha kiyala :rolleyes::rolleyes::rolleyes:
    uba okata aniwaa action ekak ganin... nikan hitiyoth thamaa un thawa kare naginna enne :yes::yes::yes::yes::yes:
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    මෙහෙම කරපන් ස්නයිපරයක් හොයා ගනින්, උඩ තට්ටුවෙ ඉදලා තියපන් සැක හිතෙන උන්ට, ගෙම් එකක් ගාහානවා වගෙ උබටත් ආතල් ප්‍රශ්නෙත් අඩු වෙනවා , උබව නිවුස් වල ගිහිල්ලා ප්‍රසිද්ද වෙන්නත් පුලුවල් , සමහාර විට cnn bbc වගෙ අන්තර්ජාතික නිවුස් වලත් උබෙ මුනස් තාහාඩුව දාවි

    :lol::lol::lol:
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,889
    10,486
    113
    In the eyes of my girl
    Podak eliyata bahala balapan ubala nikan lide inna gembo wage hitiyata hariyanne nahane

    ඕක තමයි මාත් කියන්නේ මුට
    මේකේ ගොඩක් ඉන්නේ කීබෝඩ් වීරයෝ .. ගෙදරින් එලියට නොබහ කොහොමද විස්තර හොයාගන්නේ
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,889
    10,486
    113
    In the eyes of my girl
    Ane hutta ehema love kara kara inna kaatada ban welaawa thiyenne. gameh untama hondayi, eakane aru kiyala thiyenne unta wadi saruak naa kiyala.

    වැඩි සරුවක් නැ කියල යකෝ මිනිස්සු මනින්න පුලුවන්ද
    සරු එවුන් විතරක් නෙමේ උගත් වැදගත්
    ලව් කරන්න ඕනේ නැ
    පොඩ්ඩක් මිනිස්සු එක්ක මුව් වෙයන්
    අයියේ මාමේ මල්ලියේ කියල කතා කරපන් කට පුරා හිනා වෙයන්
    යකෝ එහෙම උනාම කොඩිවිනයක් කරන්න හිටන් ඉන්න එවුන් පවා සලන්ඩර් වෙනවා
    හතුරෝ ඇති කර ගන්න ලේසි බන් බොක්කෙන් මිනිස්සු තියා ගන්නයි අමාරු
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    12,965
    7,284
    113
    Kotahena
    අඩෝ උබේ වයස කියද
    උඩ තට්ටුවට වෙලා බස්සා වගේ ඉන්නේ නැතුව පොඩ්ඩක් එලියට පහලියට බැහැපන්
    පොලවේ පය ගහපන්
    මිනිස්ස එක්ක කතා බහ කරපන්
    ගෙදර හදන මොනා හරි අරගෙන වටේ පිටේ ගෙවල් වලට අරන් පලයන් ඉදල හිටලා
    වටේ පිටේ ඩයල් දෙක තුනක් සෙට් කරන කයියක් ගහපන් ඉදල හිටලා
    ඕව ඔක්කොම හරි යයි
    හොරණ කියන්නේ තාම අර්ද නාගරික ප්‍රදේශ බන්
    එ මිනිස්සු හරි හොදයි ඕනේ දෙකට දුවල පැනල උදව් කරනවා
    පොඩ්ඩක් මිනිස්සු එක්ක කුළු පගු වෙයන්
    :lol::lol::lol: මේ ඉන්නේ උබේ අසල් වැසියෙක් :lol::lol::lol: දැක්කද රිදිලා හොදටම මූට :rofl:
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    12,965
    7,284
    113
    Kotahena
    ada hawasata bem gottak™ puchchanawa:yes:
    ගොනා බෙට්ට දාද්දි කට අල්ලපන්. කාලා දෙකට නැමිලා අත අල්ලලා අතට උබම බෙට්ටක් දාපං. දාල ඒක පුච්චපන්. පුච්චලා ඒකත් කාපං.


    ඊට පස්සේ සුන්දර විදිහට ගොනා වටේ රවුමක් කැරකිලා උජාරුවෙන් ගෙදර ගිහින් හුජ්ජ කරලා නිදාගනින්.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,335
    21,985
    113
    Gotland
    හොල්මං මන්දිරයක් ද දන්නේ නෑ අඩු ගානට කලින් උන් වික්කේ උන්ට ඉන්න බැරි වෙලා :shocked:
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    mehema smell ekak enava nam, area eke anith ayatath effect venavane. Poddak hoyala balanna, Samahara Moda minissu, Maduruvo yanna kiyala Tyre pucchanava.
     
    Last edited: