Bada suda wena bethak one

Yahoowa

Banned
Jun 17, 2015
1,557
160
0
55
Colombo 07
mokakda ban sinhala beth kadekin gana deyak neda ban?
තියනවා බන්. බඩ විරේක වෙන්න බේත් සින්හල බේත් බඩු කඩේකින් ගනින්. උන් දන්නවා.. ඩොස් එකත් කියලා දෙයි.. නැත්තම් සින්හල වෙද මහතෙක්ගෙන් ලියවගෙන ගිහින් ගනින්..
 
ඕක වෙද මහත්තයෙක් ගෙන් අහල කරගන්න. නිකං කඩෙන් ගන්න යන්න එපා. විශේෂයෙන් බෙත් කඩේ ඉන්න තරුණ කොල්ලො බේත් වල බලය ගැන වැටහීමක් නෑ. බඩ සුද්ද වෙන්න කියල ජාපාල කලවම් වුණ එකක් (එහෙම එවා තියෙනවා) දුන්නොත් බඩුම තමා.
 
ela ela,mata ekek kiwa unu wathurata nelli dala,tikak wela tiyala bona kiyala
තව හොඳයි ඕන නම් නෙල්ලියි රසකිඳයි එක ගාණට අරගෙන තම්බල බොන එක. ඒකෙනුත් බඩ කෙසේ වෙතත් ලේ සුද්ද වෙනවා.
 
The Jilmart

Well-known member
  • May 30, 2016
    1,507
    250
    83
    Bada suda wena bethak one,dana kenek kiyana

    ලහිරු පෙරේරාගෙන් පොඩ්ඩක් අහපන් .පොර මෙන්න මේ වගේ එකක් කියල තියනවා වගේ මතකයි .

    "අරළු පෙති දෙකක් බීවම බඩට හිනා "
     
    SinhaRuba

    Well-known member
  • May 4, 2012
    1,093
    463
    113
    Matara
    අරලු සහ සූකිරි (ප්‍රමාන මතක නැත) කෑලි වෙන්න කොටල රෑට තැබිලි ගෙඩියකට දාලා තියල(වතුර වැඩි නම් ටිකක් අඩු කරන්න) උදේට පෙරලා හිස් බඩට බොන්න ඕන
    ඇත්තටම දැන ගන්න ඕනනම් මම හෙට අහල කියන්නම්
     
    කෑලි වෙන්න කොටල හරියන්නෙ නෑ. කුඩු වෙන්න වංගෙඩියෙ දාල කොටන්න ඕනා. ඊට පස්සෙ තැඹිලි ගෙඩියෙ ඇස්ස කපලා, වතුර ටිකක් අයින් කරල ඒ කෙටිච්ච අරළු හා සූකිරි (කලං 6 බැගින්, ඒ කියන්නෙ අරළු ග්‍රෑම් 30 යි , සූකිරි ග්‍රෑම් 30 යි අරගෙන කොටන්න ඕනා) කුඩු තැඹිලි ගෙඩිය ඇතුලට දාල රෑට පින්නෙ තියලා උදේට හිස් බඩ අර තැඹිලි ගෙඩියෙ වතුර පෙරල බොන්න ඕනා. හොඳට ඇඟට සනීපය දැනෙන්න බඩ විරේක වුණාට පස්සෙ තැංබුං හොදි එක්ක බෙරි බත් කන්න ඕනා, හෝ ලුණු කැඳ බොන්න ඕනා. ඊට පස්සෙ සතියක් විතර යනකල් කිසිම බර කෑමක් කන්නත් බෑ.

    වැඩ ගොඩයි. ඔන්න ඕක නිසයි වෛද්‍ය උපදෙස් ගන්නයි කිව්වෙ.
     
    • Like
    Reactions: sandaru1rox

    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    ඉදිරියේ රාළ;20608551 said:
    තව හොඳයි ඕන නම් නෙල්ලියි රසකිඳයි එක ගාණට අරගෙන තම්බල බොන එක. ඒකෙනුත් බඩ කෙසේ වෙතත් ලේ සුද්ද වෙනවා.

    uba ingrisi beheth beelama nadda ban ? :cool::cool:
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,544
    2,365
    113
    uba ingrisi beheth beelama nadda ban ? :cool::cool:

    ඉංග්‍රීසි බෙහෙත් නැතිව ජිවත් වෙන්න බෑ බොල.. :sorry:
    හැමදේටම සිංහල බෙහෙත් හරි යන් නෑ කොච්චාර හොද උනත්.
     
    SinhaRuba

    Well-known member
  • May 4, 2012
    1,093
    463
    113
    Matara
    ඉදිරියේ රාළ;20608642 said:
    කෑලි වෙන්න කොටල හරියන්නෙ නෑ. කුඩු වෙන්න වංගෙඩියෙ දාල කොටන්න ඕනා. ඊට පස්සෙ තැඹිලි ගෙඩියෙ ඇස්ස කපලා, වතුර ටිකක් අයින් කරල ඒ කෙටිච්ච අරළු හා සූකිරි (කලං 6 බැගින්, ඒ කියන්නෙ අරළු ග්‍රෑම් 30 යි , සූකිරි ග්‍රෑම් 30 යි අරගෙන කොටන්න ඕනා) කුඩු තැඹිලි ගෙඩිය ඇතුලට දාල රෑට පින්නෙ තියලා උදේට හිස් බඩ අර තැඹිලි ගෙඩියෙ වතුර පෙරල බොන්න ඕනා. හොඳට ඇඟට සනීපය දැනෙන්න බඩ විරේක වුණාට පස්සෙ තැංබුං හොදි එක්ක බෙරි බත් කන්න ඕනා, හෝ ලුණු කැඳ බොන්න ඕනා. ඊට පස්සෙ සතියක් විතර යනකල් කිසිම බර කෑමක් කන්නත් බෑ.

    වැඩ ගොඩයි. ඔන්න ඕක නිසයි වෛද්‍ය උපදෙස් ගන්නයි කිව්වෙ.
    ඒක ඇත්ත සිංහල බෙහෙත් ලේසියට බොන්න බෑ. මාත් කසායක් බොන්න කලින් ඔය ටික බීල බඩ සුද්ද කර ගත්ත:D
     
    El_Camino

    Active member
  • Jul 1, 2016
    262
    112
    43
    අරළු පෙති දෙකක් ගහපන්. ඔය ෆාමසි වල සිංහල බෙහෙත් බඩු කඩවල තියෙනව. අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි. බඩ සුද්ද වෙලා ඇති උනාම කුල් වතුර එකක් ගහපන්. නවතිනවා. හැබැයි එතකන් බොන්න ඕනි උණු වතුර. උණු වතුර කිව්වේ මද රස්නේ වතුර හොඳේ. :P
     
    GayanFX2015

    Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63
    ඉදිරියේ රාළ;20608642 said:
    කෑලි වෙන්න කොටල හරියන්නෙ නෑ. කුඩු වෙන්න වංගෙඩියෙ දාල කොටන්න ඕනා. ඊට පස්සෙ තැඹිලි ගෙඩියෙ ඇස්ස කපලා, වතුර ටිකක් අයින් කරල ඒ කෙටිච්ච අරළු හා සූකිරි (කලං 6 බැගින්, ඒ කියන්නෙ අරළු ග්‍රෑම් 30 යි , සූකිරි ග්‍රෑම් 30 යි අරගෙන කොටන්න ඕනා) කුඩු තැඹිලි ගෙඩිය ඇතුලට දාල රෑට පින්නෙ තියලා උදේට හිස් බඩ අර තැඹිලි ගෙඩියෙ වතුර පෙරල බොන්න ඕනා. හොඳට ඇඟට සනීපය දැනෙන්න බඩ විරේක වුණාට පස්සෙ තැංබුං හොදි එක්ක බෙරි බත් කන්න ඕනා, හෝ ලුණු කැඳ බොන්න ඕනා. ඊට පස්සෙ සතියක් විතර යනකල් කිසිම බර කෑමක් කන්නත් බෑ.

    වැඩ ගොඩයි. ඔන්න ඕක නිසයි වෛද්‍ය උපදෙස් ගන්නයි කිව්වෙ.

    තෑන්ක්ස් මචන්. උබ නම් ගොඩක් වටින මනුස්සයෙක්. මමත් මේක හොය හොය හිටියෙ.
    :yes: