Bada suda wena bethak one

ඩැල්කොලැක්ස් වලට බඩ සුද්ද වෙන්නෙ නෑ, බඩවැලේ වතුර එකතු වෙලා ෆ්ලශ් වෙලා යන එක විතරයි වෙන්නේ.

හරියට බඩ සුද්ද වෙන නවීන විද්‍යාත්මක විද්‍යානුකූල බටහිර රසායනික තාම් හදල නෑ.

බඩ සුද්ද කරන වැඩේ තනියම කරන්න එපා, වෛද්‍ය උපදෙස් ඇතුව කරන්න.
 
Yahoowa

Banned
Jun 17, 2015
1,557
160
0
55
Colombo 07
ඉදිරියේ රාළ;20608436 said:
ඩැල්කොලැක්ස් වලට බඩ සුද්ද වෙන්නෙ නෑ, බඩවැලේ වතුර එකතු වෙලා ෆ්ලශ් වෙලා යන එක විතරයි වෙන්නේ.

හරියට බඩ සුද්ද වෙන නවීන විද්‍යාත්මක විද්‍යානුකූල බටහිර රසායනික තාම් හදල නෑ.

බඩ සුද්ද කරන වැඩේ තනියම කරන්න එපා, වෛද්‍ය උපදෙස් ඇතුව කරන්න.
මේ වෙදො... බටහිරෙන් වැඩක් නැනේ.. අදාලම නැනේ.. උබ දන්න සින්හල වෙදකමක් කියහන්කො.. මෙතන මොකෙඛරි ආන්ඩුවේ ඉස්පිරිතාලෙක නමක් කිව්වත් ඇති උබට බටහිර වෙද්කම බොරු කියලා මර ලතොනි දෙනවා.
 
  • Like
Reactions: Identity

kajja

Well-known member
  • Nov 29, 2008
    1,814
    112
    63
    jaapalu kaapan....habai dose eka wadi unoth ubata hospital admit wenna wei....Ekanisa wedek gen pramanaya ahala kanna...
     
    මේ වෙදො...
    මම වෙදෙක් නෙවෙයි ඕයි.
    බටහිරෙන් වැඩක් නැනේ.. අදාලම නැනේ.. උබ දන්න සින්හල වෙදකමක් කියහන්කො.. මෙතන මොකෙඛරි ආන්ඩුවේ ඉස්පිරිතාලෙක නමක් කිව්වත් ඇති උබට බටහිර වෙද්කම බොරු කියලා මර ලතොනි දෙනවා.
    ඒ උට්ටලා අපේ හෙළවෙදකම බාල්දු කරන්නෙත් ඔය විදියටම නේ.