ඔන්න මම මේක දැක්ක ගමන් උබලටත් බලන්න ගෙනාවා. ට්‍රයි එකක් දීලම බලපල්ලා හැබැයි අම්ම ගෙදර නැති වෙලාවකට හොදේ.....

අහු උනොත් මම නෙමේ ඕo කිව්වා

ᴥᴥ පර්සියානු ක්‍රමයට මාළු ᴥᴥ
අවශ්‍ය ද්‍රව්‍ය:-
ᴥ තෝර මාළු ග්‍රෑම් 500 යි
ᴥ මිටි කිරි කෝප්පයක්
ᴥ සුදු ළූණු බික් 6
...
ᴥ වියළි මිරිස් කරල් කිහිපයක්
ᴥ ලුණු
ᴥ කහ
ᴥ තෙල්
ᴥ කරපිංචා
ᴥ අබ
ᴥ දෙහි බෑවක්
සාදන ක්‍රමය:-
මාළු තරමක තුනියට තීරු කපා ලුණු ස්වල්පයක් අතගා තෙලෙන් බැදගන්න.
සුදු ළූණු, වියළි මිරිස්, කරපිංචා, අබ එකට අඹරාගන්න. දැන් මිටි කිරි වලට අඹරාගත් සියල්ල දියකර ගන්න.
එයට ලුණු, කහ සහ දෙහි ඇඹුල් ස්වල්පයක් එකතු කරන්න. බැදගත් මාළු කැබළි එම මිශ්‍රණයේ දවටා (සීසන් වීමට) පැය භාගයක් පමණ තබන්න.
උණුසුම් ඇති පොරණුවක විනාඩි 10 ක් පමණ පිස මේසයට පිළිගන්වන්න.