Badu ennane ban?

worldsbest

Well-known member
  • Nov 17, 2009
    1,038
    63
    48
    mama anthimata ebay eken order karapu badu ekak wath awe na.

    ekak order karala 2 months ta wadi. mama seller ta kiwwama u tawa ekak kiwwa, ekath tama awe na. tawa ekakata refund eka nam hamba una. tawath 2k enna tiyanawa.

    tracking no eka tiyana ewwa nam pata gala enawa. ape post eke aun matiya gahanawada danna. cheennuth paw ban :angry:
     
    Jul 21, 2013
    154
    5
    0
    bump

    spinner-ani48.gif
     

    prasad075

    Well-known member
  • Nov 3, 2009
    1,883
    234
    63
    machan baya wenna epa badu aniwaren enawa .....air mail eken ena nisa sure.....tika dawasak balan hitapan math kalin badu order karala masa ekaha marak vithara giya badu awa ....balapan ebay summery ekata gihin seller ubata badu dalada kiyala....
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,039
    3,760
    113
    මුහුද පැත්තේ..
    මොකක් හෝ හේතුවකට මේ දවස් වල ගොඩක් ඒවා එන්නේ පරක්කු වෙලා.. ට්‍රැකින් තියෙන ඒවත් වෙනදට වඩා පරක්කු වෙනවා චයිනා ඒවත් ගොඩක් වෙලාවට එහෙමයි.. තව දෙයක් තියෙනවා ලංකාවට ආවට පස්සේ ආව දවසේ ඉදන් දවස් තුනක් හතරක් ඇතුලත් අනිවා ඩිලිවරි වෙනවා.. පරක්කු වෙන්න මොකක් හරි විශේෂ හේතුවක් නැත්නම් නම්...
     
    Last edited:

    pbbncbs

    Well-known member
  • Nov 3, 2008
    3,483
    144
    63
    Kandy
    මොකක් හෝ හේතුවකට මේ දවස් වල ගොඩක් ඒවා එන්නේ පරක්කු වෙලා.. ට්‍රැකින් තියෙන ඒවත් වෙනදට වඩා පරක්කු වෙනවා චයිනා ඒවත් ගොඩක් වෙලාවට එහෙමයි.. තව දෙයක් තියෙනවා ලංකාවට ආවට පස්සේ ආව දවසේ ඉදන් දවස් තුනක් හතරක් ඇතුලත් අනිවා ඩිලිවරි වෙනවා.. පරක්කු වෙන්න මොකක් හරි විශේෂ හේතුවක් නැත්නම් නම්...
    tracking thiyana ekak enta kochchara kal yaida(From Russian Federation)
    ship karala 1 week wenawa thama tracking wala penwanne russian post kiyala
     

    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    baya venna epa ban , owa parakku unama api hithannae ape thapal evun horu kiyala,
    ath machan owa aniva parakku vela hari enava, uba baya novee idapan,
    mamath dan avurudu 3ka idala gannava matath oya vage seen vela thiyenava, a nisaa baya novee idapan, owa parakku vela enava, ape thapal eke un owa ussanne naha........
    nikan boruwata baya venna epa..............