බඩු එන්නේ නෑ කිව්වම මම මේ හිතුවේ කොහේ හරි බ්ලොක් එකක් වත්ද කියල
ගොඩක් උන් ඉක්මනටම එනවා කියල නේ ත්‍රෙඩ් දාන්නේ
මේ දවස්වල චයිනා, හොන්කොන්, සින්ගපුර් පොස්ට් වල පරක්කුවක් තියෙනවා බං
ලිතියම් බැටරි, ලයිටර් හෝ ගිනිඅවිලෙන ද්‍රව්‍ය එයාර් මේල් වලින් යවන එක තහනම් කරලා
පොස්ට් එකේ එන එව්ව ස්කෑන් කරනවා ඒ නිසා පරක්කු වෙනව
තහනම් කරපු ද්‍රව්‍ය තිබුනොත් ඒ පාර්සල අපහු සෙලර්ටම රිටන් කරනව
තව එකක් කොහොමත් දෙසැම්බර් මාසේ මේල් පරක්කුයි