Badulla TO nanuoya Help

demee

Well-known member
  • Sep 12, 2011
    1,800
    744
    113
    Badulla TO Nuwaraeliya Help

    බදුල්ලේ ඉඳන් නුවර එලියට එන්න , BUS එකේ කොච්චර වෙලා යනවද , AC BUS එහෙම තියෙනවද

    නුවර එලියේ Victoria park එක and Gregory lake and හග්ගල ඇරුනම town එක කිට්ටුවම බලන්න හොඳ තැන් මොනවද ............

    Last edited:
    • Like
    Reactions: SinhaRuba

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    බදුල්ල ඉඳන් නුවරඑලියට එන්න තියෙන ලේසිම විදිය තමා කෝච්චිය.
    නානුඔය ඉස්ටේසමෙන් බැහැලා එතනින් නුවරඑළියට බස් තියෙනවා. වපැය බාගෙන් ගියහැකි..

    සඳතැන්න
    පිදුරුතලාගල
    සිංගල් ට්‍රී
    කිකිලියාමාන
    ලවර්ස් ලීප් ඇල්ල

    අඹේවෙලට යනවා නම් තව තව දේවල් ඇත.
     
    • Like
    Reactions: demee

    SinhaRuba

    Well-known member
  • May 4, 2012
    1,093
    463
    113
    Matara
    AC bus nam nadda koheda mama danna widiyatanam paya 2.30 - 3.0k wage yanawa
    badulla -> hali ela -> attampitiya -> walimada -> nuwara eliya
    oya tika balannath dawasak wage yanawane ban
    ude 5.30tada koheda nuwara eliya bus ekak tibuna wage mathakai
    :) mama kiyanne danata awrudu 3kata wage kalin
    dan kohomada kiyanna danne na
     
    • Like
    Reactions: demee

    demee

    Well-known member
  • Sep 12, 2011
    1,800
    744
    113
    බදුල්ල ඉඳන් නුවරඑලියට එන්න තියෙන ලේසිම විදිය තමා කෝච්චිය.
    නානුඔය ඉස්ටේසමෙන් බැහැලා එතනින් නුවරඑළියට බස් තියෙනවා. වපැය බාගෙන් ගියහැකි..

    සඳතැන්න
    පිදුරුතලාගල
    සිංගල් ට්‍රී
    කිකිලියාමාන
    ලවර්ස් ලීප් ඇල්ල

    අඹේවෙලට යනවා නම් තව තව දේවල් ඇත.

    thanks macahn...

    lovers leap yaddi payin yanna godak thiyenawada, podi aya aragena thiyenawa ekayi ehuwe...anitheka wedi welawakuth ne apita..
     
    thanks...