BAGYA Teledrama භාග්‍යා ටෙලිනාට්‍ය

ENEMY

Well-known member
  • Jan 7, 2010
    4,974
    1,162
    113
    Kandy
    අනේ මචන් , හෙන ආසාවෙන් බැලුවේ කතාව , act කරනවා බොළදයි වගේ පෙනුනට දැන් තියෙන කක්ක ගොඩවල් සහ කුණු කානු වගේ ටෙලි නාට්‍ය වලට වඩා කොච්චර සුන්දරද කියල හිතෙනවා බන් , ඇත්තටම මන් ඒ කතාව ඇතුලේ ජීවත් වෙනවා වගේ දැනෙනවා.කියන්න වචන නැ බන් , උබට පින් මචන් .මන් අම්මිටත් එන්න කිව්වා බලන්න මොකද එයත් දැන් tv වල යන , බට්ටි , හොට්ටි , මුතු කිරිල්ලි , චායා , ඉතින් ඊට පස්සපැත්ත , හුතු පලස , වැනි කිඹි නාට්‍ය බලන්න කැමති නෑ.තරහට මයි මේ වචන කියවෙන්නේ බන්.දැන් තියෙන්නේ මොකක් හරි වෙසා ගැනියේක්ගේ නමක් දාගෙන ගැනු රොත්තකුයි ගෑනු වගේ පිරිමි හැත්තකුයි වටකරගෙන හදන රුපියල් 70 ෆ්‍රයිඩ් රයිස් වගේ කිසිම සාහිත්‍යමය , කලාත්මක වටිනාකමක් නැති පහත් පන්තියේ රස වින්දනයක් වෙනුවෙන් හැදෙන ගු ගොඩවල් :angry: , දුක හිතෙනෙනවා බන් ඉස්සර අපි බලපු දඩුබස් නාමානය , අකාල සන්ද්‍යා , පලිඟු මැණිකේ , ගිරය , අඹු දරුවෝ , බැද්දේ ගෙදර , දිය සුලිය , වන වදුලේ වසන්තය , දිය කැටි පහන , දුන්හිද අද්දර , යශෝරාවය, ඉටි පහන් , දල රළ පෙළ , මායා රංග , චරිත තුනක් ......................... වගේ ඒවා මතක් වෙද්දී :(:(:(
     
    • Like
    Reactions: Sadun Buwa

    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    පොලිසියෙන් බේරුණත් කර්මයෙන් බේරෙන්න බෑ. කමල් වරදක් කරලා තියෙනවා නම් එයාම ඒකට ගෙවයි යම් කිසි දවසක.
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    අනේ මචන් , හෙන ආසාවෙන් බැලුවේ කතාව , act කරනවා බොළදයි වගේ පෙනුනට දැන් තියෙන කක්ක ගොඩවල් සහ කුණු කානු වගේ ටෙලි නාට්‍ය වලට වඩා කොච්චර සුන්දරද කියල හිතෙනවා බන් , ඇත්තටම මන් ඒ කතාව ඇතුලේ ජීවත් වෙනවා වගේ දැනෙනවා.කියන්න වචන නැ බන් , උබට පින් මචන් .මන් අම්මිටත් එන්න කිව්වා බලන්න මොකද එයත් දැන් tv වල යන , බට්ටි , හොට්ටි , මුතු කිරිල්ලි , චායා , ඉතින් ඊට පස්සපැත්ත , හුතු පලස , වැනි කිඹි නාට්‍ය බලන්න කැමති නෑ.තරහට මයි මේ වචන කියවෙන්නේ බන්.දැන් තියෙන්නේ මොකක් හරි වෙසා ගැනියේක්ගේ නමක් දාගෙන ගැනු රොත්තකුයි ගෑනු වගේ පිරිමි හැත්තකුයි වටකරගෙන හදන රුපියල් 70 ෆ්‍රයිඩ් රයිස් වගේ කිසිම සාහිත්‍යමය , කලාත්මක වටිනාකමක් නැති පහත් පන්තියේ රස වින්දනයක් වෙනුවෙන් හැදෙන ගු ගොඩවල් :angry: , දුක හිතෙනෙනවා බන් ඉස්සර අපි බලපු දඩුබස් නාමානය , අකාල සන්ද්‍යා , පලිඟු මැණිකේ , ගිරය , අඹු දරුවෝ , බැද්දේ ගෙදර , දිය සුලිය , වන වදුලේ වසන්තය , දිය කැටි පහන , දුන්හිද අද්දර , යශෝරාවය, ඉටි පහන් , දල රළ පෙළ , මායා රංග , චරිත තුනක් ......................... වගේ ඒවා මතක් වෙද්දී :(:(:(

    :lol::lol::lol::lol::lol::lol::lol::lol:+5