BAIKES පිස්සන් වෙත...........ආදරයෙන්.......CREED අයියගේ BIKE කඩේ.

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,976
    1
    9,797
    113
    Gampaha
    ඔයාගෙ FB එකේ තියෙන්නෙ pcx 125cc එක නෙ. pcx ඒකෙ 150cc එකක් එනව smartkey එකක් එක්ක. ඒකෙත් price දාන්න..

    මට ඕනෙ මේටිකෙ prices..

    Honda PCX 150
    Kawasaki Ninja RR ZX150
    Kawasaki J125

     

    kajja

    Well-known member
  • Nov 29, 2008
    1,814
    112
    63
    Code:
    http://motorcycle.goobike.com/web/motorcycle/summary.php
    Code:
    http://motorcycle.goobike.com/web/motorcycle/summary.php?maker=&type=&exhaust1=&exhaust2=&model=1030319&baitai_name=&kind=&price_low=&price_high=&new_flg=&year_exhaust_flg=&nenshiki_start=&nenshiki_end=

    meeke japan prices da bn thiyenne...
     

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    ඔයාගෙ FB එකේ තියෙන්නෙ pcx 125cc එක නෙ. pcx ඒකෙ 150cc එකක් එනව smartkey එකක් එක්ක. ඒකෙත් price දාන්න..

    මට ඕනෙ මේටිකෙ prices..

    Honda PCX 150
    Kawasaki Ninja RR ZX150
    Kawasaki J125


    PCX 150 බැරි වෙයි බං.. 153cc එන්නෙ ඒක
     

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    මෙහෙ Tax අඩුවෙන කොට උඹ බයික් ටික නැවට දාලාත් ඉවරයි !!!:D:D