***BAILA WALIN CHAT KARAMUDA***

Dr. COCO

Member
Sep 12, 2009
1,164
194
0
baila walin raja weda pennala mama aawe
Dr COCO kiyallai mata hemoma keewe
kothana giyath yana yana thana elakiri waage
R_girl thamai mage aadarawanthiye uuye
 

Dr. COCO

Member
Sep 12, 2009
1,164
194
0
elisama rekala kiyaddi elakiri baila
thope kalisam themila borunam balapan namila
thope kalisam themila borunam balapan namila
elisama rekala kiyaddi Dr COCO ge baila
 
Last edited:

mayadmax

Well-known member
  • Apr 24, 2007
    6,214
    4,570
    113
    KAKULU PATAU UKULATA ARAGENA KOCHARA ANNAT
    OYA KAKULU PATAU KELIN YAI DA MAU KIRI DUNAT
    KAKULU PATAU KELIN YAI DA MAU KIRI DUNAT
    UKULATA ARAGENA TOKU ANA KOCHARA HADUWAT
     

    Dr. COCO

    Member
    Sep 12, 2009
    1,164
    194
    0
    එළිසම රැකලා කියද්දි වෙඩි වගෙ බයිලා
    කොකෝව දැකලා සමහරු දුවනවා පැනලා
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    ඔන්න පුතේ පැන්තරයා එන්ටර් වෙන්නේ
    එලකිරියම බයිල වලින් රොක් කරදෙන්නේ
    ඔය එලකිරියම බයිල වලින් රොක් කරදෙන්නේ
    මෙන්න පුතේ පැන්තරයා එන්ටර් වෙන්නේ
     

    Dr. COCO

    Member
    Sep 12, 2009
    1,164
    194
    0
    mamath ennadaaa
    aiye baila kiyannaaaa
    mamath idahitaa
    kiyanawa baila harahataaa


    awulak na waren kollo bailaa kiyanna
    nawakayanta atha dena eka ape yuthukama
    elisama rekalaa kiyapan wedi wage bailaa
    sahayata wata wee apa sema innawa semadaa
     

    Dr. COCO

    Member
    Sep 12, 2009
    1,164
    194
    0
    ඔන්න පුතේ පැන්තරයා එන්ටර් වෙන්නේ
    එලකිරියම බයිල වලින් රොක් කරදෙන්නේ
    ඔය එලකිරියම බයිල වලින් රොක් කරදෙන්නේ
    මෙන්න පුතේ පැන්තරයා එන්ටර් වෙන්නේ


    පැන්තරයො කොටි හම තෝ කවදද ඇන්දේ
    LLTE කාඩරයෙක් වගෙයි පෙනෙන්නේ
    තෝ LTTE කාඩරයෙක් වගෙයි පෙනෙන්නේ
    පැන්තරයෝ කවදද තෝ වාදෙට එන්නේ