මම දන්නා එවුන් කීප දෙනෙක්ම ඉන්නව... උන් සෙට් වෙලා තියෙන්නේ එහෙම.
දැන් උන් සීන් එක දන්නවා උන්ව අන්දුන කියල එත් දැන් sub download යනවා දැක්කම උන්ට ආතල් එකක් එනවලු.. එකලු තාම ලියන්නේ... site එකේ ඇඩ්මින් ල sub counter එක වැඩි කරලත් දානවා ඇති මුන්ව ගොනාට අන්දන්නමුන් හිතන් ඉන්නේ මුන් මාර ප්‍රසිද්ද පරිවර්තකයෝ කියල හික් හික්
මිනිස්සු ආත්ම තෘප්තිය හින්දත් වැඩ කරනවා බන් ඕන තරම්
සල්ලිම විතරක් නෙමේ ජීවිතේ කියන්නේ
උඹට ඒක මෝඩ වැඩක් උනාට... සබ් ඩවුන්වෙන තරමට... කොමෙන්ට් වලට උන් සතුටු වෙනවා ඇති


ලංකාවේ ළමයින්ට english බැරි වෙන්නේ අඩු ගානේ job interview එකක කතා කර ගන්නත් බැරි වෙන්නේ සිංහල sub දාල ෆිල්ම් බලන නිසා... ගොඩක් sub translate කරලා තියනවත් වරදිය්.. උන්ටත් හරියට english බැහැ.. උනුත් පව්
puduma logic ubalageth 



