Bajaj Bike උදව්

Dishta Didin

Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    Bike වල Disk Brake & Drum Brake දෙකේ වෙනස මොකක්ද?
    හොඳ Disk brake නේද? ඒ ඇයි?
    Bajaj Bike වල ඉස්සරහට විතරද Disk brake එන්නේ?
    Disk Brake තියන හැම Bajaj එකේම වගේ පිටිපස්සේ brake Drum Brake ද? :confused:
    (Platina, Discover, Pulsar වගේ bike වල...)

    Discover 125 (Disk) මේ කියන්නේ ඉස්සරහා විතරද disk? :confused:

    කියලා දෙනවානම් ලොකු උදව්වක්... :)
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    ඩිස්ක් එක ඉතින් ගහපු ගමන් එක තැන වෙඩි වගේ වදිනවා.
    ඩ්‍රම් එක ඉතින් ටික දුරක් යනවා
    ගොඩක් ස්තුතියි...! :)
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,688
    1
    10,985
    113
    බම්ප්
    ඩිස්ක් එක ඉතින් ගහපු ගමන් බෙල්ල කඩල යන්ඩම ගහන්ඩ පුලුවන්නේ...:) බඩු ෂුවර්...:yes:
     
    • Like
    Reactions: Dishta Didin

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    බම්ප්
    ඩිස්ක් එක ඉතින් ගහපු ගමන් බෙල්ල කඩල යන්ඩම ගහන්ඩ පුලුවන්නේ...:) බඩු ෂුවර්...:yes:
    :yes: ස්තුතියි ගොඩක්... :)
     
    • Like
    Reactions: Ysa Karu

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    Disk brake eka hodai machan.hodata brake ahanawa.

    Bajajwalanam machan pulsar 220 ye aawa piti passei issarahai dekama disk :yes: aluthen aapu 200NS ekai 200RS walath enne dekama disk.

    disc brake hodai ithin gahana thana anuwa thama machan :rolleyes: lock wennama gahuwoth lissanna balanawa wali wala hari wathure hari :sorry::sorry:
     
    • Like
    Reactions: Dishta Didin

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,688
    1
    10,985
    113
    Disk brake eka hodai machan.hodata brake ahanawa.

    Bajajwalanam machan pulsar 220 ye aawa piti passei issarahai dekama disk :yes: aluthen aapu 200NS ekai 200RS walath enne dekama disk.

    disc brake hodai ithin gahana thana anuwa thama machan :rolleyes: lock wennama gahuwoth lissanna balanawa wali wala hari wathure hari :sorry::sorry:

    උයා ඉතින් ගොඩ මඩ දෙකමයි වැල්ලෙයි හැමතැනම යනවනේ...:P හැමෝම එහෙම නෑ :sorry:
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    Disk brake eka hodai machan.hodata brake ahanawa.

    Bajajwalanam machan pulsar 220 ye aawa piti passei issarahai dekama disk :yes: aluthen aapu 200NS ekai 200RS walath enne dekama disk.

    disc brake hodai ithin gahana thana anuwa thama machan :rolleyes: lock wennama gahuwoth lissanna balanawa wali wala hari wathure hari :sorry::sorry:
    බොහොම ස්තුතියි...! :)
     
    • Like
    Reactions: agrmrs

    thiwanka5257802

    Well-known member
  • Apr 20, 2011
    1,924
    415
    83
    galle
    disk brake mara sure machan.apiata ona thana nawaththa gana puluwan :rolleyes:
    kohoma unath rear and front brake balance karala brake karanna one naththan aul wela homben yanna thamai wenne.
     
    • Like
    Reactions: Dishta Didin

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    ඩිස්ක් බ්‍රෙක් වල ventilation එක හොදයි. බ්‍රෙක් ගහද්දි රත් උනාම ඉක්මනට සීතල වෙනව එලියෙන් තියන නිසා. ඩ්‍රම් වල ඇතුලෙ නිසා ඉක්මනට cool වෙන්නෙ නැ.
     
    :yes: :)