Bajaj CT 100 තොගයක් ගොඩබාලා

Lovtus

Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    Airport එකේ CT 100 තොගයක් ගෙන්නලා තියෙනවා දැක්කා. ඒ කියන්නේ ආයෙත් වාහන ගෙන්නන්න අවසර දීලද බන්?
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    :confused:
    ct100 airport eken??

    මෙහෙ කැලි ගෙනිත් ෆිට් කරපුවා වගයක් ලගදි එලියට දැම්මෙ 3.80+ කියලා
    CT 100 තිබ්බේ. assemble කරලා නෑ. full parts packeges. කිරි ටොයියෝ ඩේවිඩ් පීරිස් එකෙන් වෙන්න ඇති ගෙන්නලා තියෙන්නේ
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,989
    1
    15,771
    113
    CT 100 තිබ්බේ. assemble කරලා නෑ. full parts packeges. කිරි ටොයියෝ ඩේවිඩ් පීරිස් එකෙන් වෙන්න ඇති ගෙන්නලා තියෙන්නේ
    ehenam හරි වගෙ...
    පාර්ට්ස් විදියට ගෙනවා මම හිතන්නෙ....

    ඊලග සෙට් එක 400k+ යාවි කියලලු කියන්නෙ සේල් වලින් :dull: :(
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    Airport එකේ CT 100 තොගයක් ගෙන්නලා තියෙනවා දැක්කා. ඒ කියන්නේ ආයෙත් වාහන ගෙන්නන්න අවසර දීලද බන්?

    Government eke gottonta, friends lata no rules of law

    See how many newly registered Benz, luxury jeeps, Volvos on the roads.
     
    • Like
    Reactions: niranga1989

    IMUNA

    Well-known member
  • Feb 16, 2012
    1,905
    3,245
    113
    Airport එකේ CT 100 තොගයක් ගෙන්නලා තියෙනවා දැක්කා. ඒ කියන්නේ ආයෙත් වාහන ගෙන්නන්න අවසර දීලද බන්?
    සෝමලියා යවන්න ගෙනාවෙ