Airport එකේ CT 100 තොගයක් ගෙන්නලා තියෙනවා දැක්කා. ඒ කියන්නේ ආයෙත් වාහන ගෙන්නන්න අවසර දීලද බන්?
CT 100 තිබ්බේ. assemble කරලා නෑ. full parts packeges. කිරි ටොයියෝ ඩේවිඩ් පීරිස් එකෙන් වෙන්න ඇති ගෙන්නලා තියෙන්නේ
ct100 airport eken??
මෙහෙ කැලි ගෙනිත් ෆිට් කරපුවා වගයක් ලගදි එලියට දැම්මෙ 3.80+ කියලා
ehenam හරි වගෙ...CT 100 තිබ්බේ. assemble කරලා නෑ. full parts packeges. කිරි ටොයියෝ ඩේවිඩ් පීරිස් එකෙන් වෙන්න ඇති ගෙන්නලා තියෙන්නේ

Airport එකේ CT 100 තොගයක් ගෙන්නලා තියෙනවා දැක්කා. ඒ කියන්නේ ආයෙත් වාහන ගෙන්නන්න අවසර දීලද බන්?
man dakka fb eke kollo aluthen ducati wage bikes gennala, last week assemble kale wage posts danawaGovernment eke gottonta, friends lata no rules of law
See how many newly registered Benz, luxury jeeps, Volvos on the roads.
Ct100 witharada?mehe assemble karapuwa
Panadura asetline eke tiyenawa. lease gewala ganna puluwan.
සෝමලියා යවන්න ගෙනාවෙAirport එකේ CT 100 තොගයක් ගෙන්නලා තියෙනවා දැක්කා. ඒ කියන්නේ ආයෙත් වාහන ගෙන්නන්න අවසර දීලද බන්?