Bajaj Discover 125 රජයෙන් දුන්නු බයික් එක

Mr.Choco

Active member
  • Jan 28, 2016
    302
    31
    28
    London,UK
    Bajaj Discover 125 රජයෙන් දුන්නු බයික් එක

    මචන්ලා,:)
    Bajaj Discover 125 රජයෙන් දුන්නු බයික් එක හොදයිද? තෙල් කිරිල්ල කල් පැවැත්ම එහෙම,සමහරු කියනවා බයික් එක අවුල් කියලා,සමහරු හොදයි කියනවා,තෙල් කිරිල්ල,බැලන්ස් එක එහෙම කොහොමද? ටික දවසකින් ලදරමක් වෙයිද? පාවිච්ච් කරපු නැති හැම එකෙක්ම තමන්ගේ දන්න අත්දැකීමෙන් කියහල්කොකෝ බන්,125M එක නේද දුන්නේ? ඒක Digital meter ද?
    සලකන්නම් පුලුවන් විදිහට උත්තර දෙන සෙට් එකට :)
     
    • Like
    Reactions: Ysa Karu

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,744
    1
    11,049
    113
    පැදලා නන් තියෙනවා, කියන්ඩ තරන් මට නන් අවුලක් දැනුනේ නෑ.... හරියටම දන්න කෙනෙක් විස්තර කියයි... බම්ප්...
     
    • Like
    Reactions: Mr.Choco

    madu.sh7

    Member
    May 28, 2016
    16
    1
    0
    loku awlk ne.. bike eka bara ne.. eka nisa 100 ta wage yaddi paddanawa. laga brake gehuwoth piti passe rode pettata ynwa. bike eke samahara keli hoyaganna amarui. 1L ta 40km wage karanawa. digital meter newei..
     
    • Like
    Reactions: Mr.Choco
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    Machan,awurudu 5k yanakam denna be neda,giya awurudde genapu ekak ganna yanne,dan pahugiya kalema bike eka nikanma tibila tiyenne,ganna kalin minawada balanna oni bun

    gaththa ewun nam godak dan deela
    balahan start karla podi test ride ekak gihilla
    miss karanawanam start nowenawanam poddak carb eka balawaganna weyi.
    wena nam awulak na
    battery awulak nathuwa athi
     

    Mr.Choco

    Active member
  • Jan 28, 2016
    302
    31
    28
    London,UK
    loku awlk ne.. bike eka bara ne.. eka nisa 100 ta wage yaddi paddanawa. laga brake gehuwoth piti passe rode pettata ynwa. bike eke samahara keli hoyaganna amarui. 1L ta 40km wage karanawa. digital meter newei..

    Ammoh.100ta nam oni ne bun,80ta tibba nam athi.anyway thanks machan:)
     

    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    mama use kara..thel 60k wage krnwa..topspeed 110..

    passata 100/90*17 tire ekak dagaththanam hodai..mamath ehema dala padde..

    mata nam aulak na..
     
    • Like
    Reactions: Mr.Choco