Bajaj Discover 125 රජයෙන් දුන්නු බයික් එක

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    මම ආණ්ඩුවෙන් දීපු එකක් පාවිච්චි කරනවා
    2015 පෙබරවාරි විතර ගත්ත එකක් 30000ක් දුවලා දැනට
    අදත් කොළඹ ගිහින් ආවේ රත්නපුරේ ඉදන්
    කොහොමත් මාසෙකට සර්විස් එකක් කරන්න සෙට් වෙනවා ද
    දැන් දැන් මාසෙකට 3000 පන්නලා දුවනවා


    මෙහෙමයි කතන්දරේ

    ඉස්සර ආපු ඩිස්කවරි එකතරම් බැලන්ස් නෑ

    උපරිම අසූව තමා
    ඊට වඩා යනකොට බයික් එක වීසි වෙන්න බලනවා

    (මම 120ට ගිහින් තියනවා )

    පෙට්‍රල් උපරිම කරන්නේ 55ක් විතර තමා


    බයික් එකට එන ටයර් දෙක වැඩක් නෑ

    මං අලුතින්ම දෙකක් දැම්මා
    පස්සට 100/90/17 දාගන්න
    නැත්නම් බැලන්ස් එක අඩුයි


    ප්ලස්ර් පරණ මොඩල් හැන්ඩ්ල් එකක් දාගන්න
    එන හැන්ඩ්ල් එකට බයික් එක බැලන්ස් නෑ

    මොන ටයර් එක දැම්මත් බ්රෙක් කරනකොට පස්ස වීසි කරනවා (බර අඩු නිසාද මන්දා)

    පරණ ‍ඩිස්කවරි 135 ඩිස්ක්බ්රේක් එකක් අරගනින්න සුපිරි බඩු
    පට්ට බැලන්ස් යන්නත් දෙයියා වගේ
     

    anurusun

    Well-known member
  • Jun 25, 2015
    1,334
    554
    113
    man use karanawa.aulak ne ban hodai.dan a bike eka wenuwata aluth ekak awith thiyanawa.ekath hodayi.onema indian bike ekak hodata use karanna puluwan kalata welawata service eka karanawanam.wena kisima aulak ne.service eka hariyata karaganin.
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    2ක් දාල 80ට ගිහින් තියනවා. එචරම අවල්ක් නැ. තනියම පැදල නැ. digital meter නෙවේ. එත් ලස්සනයි. දැන් discover පරන මොඩල් එකත් එනව. සුදු පාට alloy wheel තියන්නෙ ඉස්සර වගෙ.
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    2ක් දාල 80ට ගිහින් තියනවා. එචරම අවල්ක් නැ. තනියම පැදල නැ. digital meter නෙවේ. එත් ලස්සනයි. දැන් discover පරන මොඩල් එකත් එනව. සුදු පාට alloy wheel තියන්නෙ ඉස්සර වගෙ.

    :shocked:
    seriously?

    http://www.carandbike.com/bajaj-bikes/discover-125
    adee owmai
     

    bike_psych

    Member
    Feb 29, 2016
    50
    2
    0
    mata nam appiriyai....mama akamaththen use kara nisa wenna athi...pitipasse brake eka eka parata tadata alluwot paththata yanawa bikke..e nisa brake deka balance karala allanna
     

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    mchnla ගන්න යන්නෙ මගෙ first bike එක. bike ගැන මෙලෝ දෙයක් දන්නෙ නෑ. හොද එකක් හොයන එක තමා case එක.

    Used indian තමා බැලුවෙ. Ct100 තමා බැලුවෙ. Eeta wada platina hodai kynwne. Moko hithanne