Bajaj discover 125 ලංකාවේ launch කරලා

scorpion MW

Well-known member
  • Dec 9, 2014
    9,891
    6,479
    113
    හෙල බිමේ
    FB_IMG_1685668580471.jpg

    FB_IMG_1685668588559.jpg



    FB_IMG_1685668593622.jpg


    අලුත් discover එක ඇවිල්ලා...670/- වෙනවා ලු

    මට තියන ප්‍රශ්නෙ මේ bike indian bajaj web site එකේ වත් නෑ. Ct 100 එක වත් නෑ..
    Discontinued bikes..
    මුන් කොහොමද මේ ලෝකේ වත් නැති bike එකක් හදලා විකුණන්නෙ..

    https://www.bajajauto.com/bikes
     

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    3,957
    4,380
    113
    මට තියන ප්‍රශ්නෙ මේ bike indian bajaj web site එකේ වත් නෑ. Ct 100 එක වත් නෑ..
    Local selling witharai discontinued kale.. Exports thama tiyenawa. Unge mokakhari eco friendly fuel standard ekakata dan owa set wen ne kiyala discontinue karala tiyenne
    Bharat Stage (BS) Emission Standards
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    9,891
    6,479
    113
    හෙල බිමේ
    Local selling witharai discontinued kale.. Exports thama tiyenawa. Unge mokakhari eco friendly fuel standard ekakata dan owa set wen ne kiyala discontinue karala tiyenne
    අහ්. එහෙමද?.. bs 6 නිසා වෙන්න ඇති. දැන් උන්ගේ platina 100 එකත් abs brake එනවා බං අපරාදේ... ඔක්කොම කුණු ලංකාවට
     
    • Like
    Reactions: NRTG

    Max_r

    Well-known member
  • May 10, 2007
    9,604
    1
    11,405
    113
    Local selling witharai discontinued kale.. Exports thama tiyenawa. Unge mokakhari eco friendly fuel standard ekakata dan owa set wen ne kiyala discontinue karala tiyenne
    Bharat Stage (BS) Emission Standards
    අඩො, :(
    ඩස්පයො කිව්වට, උන්ගෙ තියෙන ස්ටැන්ඩඩ්...
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    14,645
    25,930
    113
    මේවා මෙහෙම වෙන්න දෙන්න හොඳ නෑ බං. යකෝ ඩොලර් + tax එකට සාපේක්ෂව වත් මෙච්චර ගාන වැඩි වෙන්න විදියක් නෑනේ. ඉස්සර හොනට් එකක් ගන්න සල්ලි. ශික් මේවා මෙහෙම උනානෙ
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    51,784
    20,151
    113
    Gotland
    අලුත් discover එක ඇවිල්ලා...670/- වෙනවා ලු

    මට තියන ප්‍රශ්නෙ මේ bike indian bajaj web site එකේ වත් නෑ. Ct 100 එක වත් නෑ..
    Discontinued bikes..
    මුන් කොහොමද මේ ලෝකේ වත් නැති bike එකක් හදලා විකුණන්නෙ..

    https://www.bajajauto.com/bikes

    ඔව් මේ ගැන ඔකුන්ගෙන් ඇහුවම උන්ට කියන්න දෙයක් නෑ

    ct100 එක ඉන්දියාවේ දැන් විකුනන්නෙත් නෑ.
    එක්කෝ මුන් කලින් ගෙනාව ස්ටොක් තමයි හංගන් ඉදල ගණන් වැඩි කරලා විකුනන්නේ
    නැතිනං ඉන්දියාවේ නවත්තපු එකේ ඉතුරු බයික් ටික මෙහෙට පැටෙව්වා මරුටි කාර් වලට කළා වගේ
    ඔයිට කලින් ඉන්දියාවේ දුවන්න අවසරය දුන්නේ නැති බජාජ් කූටේ කොද්‍රසිකල් ලංකාවට පැටෙව්වා


    ct100 ඩේවිඩ් කාරයා විකුනන්නේ 5.70
    ඕක ඉන්දියාවේ විකුණන කාලේ උපරිම inr 50000 ක්
    එතකොට ලංකාවේ මුදලින් 1.80 ලක්ස
    බයික් ටැක්ස් එක අලුත්ම විදිහට එන්ජින් cc එකට 100x1150 = 115000/=
    බයික් එක වෙන්නේ 2.95 වගේ
    ඒජන්ට් ට බයික් ඉන්දියාවෙන් වෙන්නේ 50ක් නෙවි නේ 50 ට විකුනන්නේ ඉන්දියාවේ මිනිස්සුන්ට අදාළ ටැක්ස් එකතු කරලා
    අපනයනය කරද්දී ටැක්ස් නෑ
    මුන් කොහොම ලාබයක් ගන්නව ඇතිද
    බදු වංචා මේවා
    ලංකාවේ හදනවා කියල කරන මහින්දර වාහනේ කරන්නෙත් ඒක