Bajaj discover 125 ලංකාවේ launch කරලා

scorpion MW

Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    ඔව් මේ ගැන ඔකුන්ගෙන් ඇහුවම උන්ට කියන්න දෙයක් නෑ

    ct100 එක ඉන්දියාවේ දැන් විකුනන්නෙත් නෑ.
    එක්කෝ මුන් කලින් ගෙනාව ස්ටොක් තමයි හංගන් ඉදල ගණන් වැඩි කරලා විකුනන්නේ
    නැතිනං ඉන්දියාවේ නවත්තපු එකේ ඉතුරු බයික් ටික මෙහෙට පැටෙව්වා මරුටි කාර් වලට කළා වගේ
    ඔයිට කලින් ඉන්දියාවේ දුවන්න අවසරය දුන්නේ නැති බජාජ් කූටේ කොද්‍රසිකල් ලංකාවට පැටෙව්වා


    ct100 ඩේවිඩ් කාරයා විකුනන්නේ 5.70
    ඕක ඉන්දියාවේ විකුණන කාලේ උපරිම inr 50000 ක්
    එතකොට ලංකාවේ මුදලින් 1.80 ලක්ස
    බයික් ටැක්ස් එක අලුත්ම විදිහට එන්ජින් cc එකට 100x1150 = 115000/=
    බයික් එක වෙන්නේ 2.95 වගේ
    ඒජන්ට් ට බයික් ඉන්දියාවෙන් වෙන්නේ 50ක් නෙවි නේ 50 ට විකුනන්නේ ඉන්දියාවේ මිනිස්සුන්ට අදාළ ටැක්ස් එකතු කරලා
    අපනයනය කරද්දී ටැක්ස් නෑ
    මුන් කොහොම ලාබයක් ගන්නව ඇතිද
    බදු වංචා මේවා
    ලංකාවේ හදනවා කියල කරන මහින්දර වාහනේ කරන්නෙත් ඒක
    ඔව් බං..කට උත්තර නැති වෙනවා showroom වලින් අහපුවහම....
    උඹේ ගාන හරි 2.95 ඕකට ලබෙත් එකතු කරාම උපරිම 3.50 ට දුන්නත් ලාබයි.... උන්ටත් ලාබයි අපටත් satis... දැන් නම් ඕක 5.70 ත පාඩුයි..
    ම හිතන්නේ මුන්ට monoply එක හැදිලා තියන්නේ.. එකයි මන් හිතන්නේ.. ඔක්කොම brand වල bike ගෙන්න ගත්තා ම ඕක brake වෙයි.
     

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,429
    5,545
    113
    indian godak ev bikes walata yanne, petrol eweth design hoda ewa ehe den demand. uda kiwa wage emission/safety standards balanawa indiawe den. tata cars/suv ehema godak safe den.

    parana parts labeta meheta ewanawa.

    bike imports තාම තහනම් නේ ?
    parts tika genth amunanawa
    ------ Post added on Jun 2, 2023 at 10:04 AM
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    bike imports තාම තහනම් නේ ?
    Parts විදියට ගෙන්නව අමුණනව.. ඉස්සරත් කරේ එහෙම තමයි හැබැයි bike එක විදියට ආවේ.. එතකොට tax අඩුයි. දැන් parts විදියට ගෙන නිසා tax වැඩි මන් හිතන්නේ..
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,256
    26,714
    113
    Kandy
    හොදම වැඩේ ජොබ් එකක් කරන්න ඉන්දියාවට යන එක ලාබෙට කාලා ඇදලා වාහනයක් පැදගෙන හිටියෑකි.මට නම් සෙට් උනොත් මම නම් යනවා
     

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,169
    7,704
    113
    1685694813646.png


    https://www.bajajauto.com/bikes
     

    Dailco

    Well-known member
  • Oct 11, 2021
    2,338
    3,002
    113
    Colombo
    Bajaj moters එකේ නේද?

    එකත් ඔය dpmco එකෙන් ගෙනල්ලා විකුනපු කුණු ගොඩක් තමයි

    ehema kiyanna baha. hoda wahanayak matanam. danna ekek gawa thiynwa awrudu 4k 5k kalin second hand gathu KC number ekek. ehema kyanna tharam awlak naha. ue gatheth 8i ganakata e kale. wassata nothemi ac dala yanawa. parts awlak welath naha utanam.
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    ehema kiyanna baha. hoda wahanayak matanam. danna ekek gawa thiynwa awrudu 4k 5k kalin second hand gathu KC number ekek. ehema kyanna tharam awlak naha. ue gatheth 8i ganakata e kale. wassata nothemi ac dala yanawa. parts awlak welath naha utanam.
    KC නම්බර් එකක් හොඳ තත්වයේ තියනවා නම් සුපිරි.. හැබැයි මං හිතුවේ ඒවගේ කෑලිත් නැතුව ඇති කියලා
     
    • Like
    Reactions: NRTG

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,878
    113
    Fantasy
    හොදම වැඩේ ජොබ් එකක් කරන්න ඉන්දියාවට යන එක ලාබෙට කාලා ඇදලා වාහනයක් පැදගෙන හිටියෑකි.මට නම් සෙට් උනොත් මම නම් යනවා
    අපොයි අපිට වෙච්ච දෙයක්