Bajaj Discover 125

gglks

Active member
  • Aug 5, 2008
    457
    103
    43
    Machanla mage bike eka yanakota accelerator race welama thiyenawane. Wassa dawaswalata witharai ehema wenne. Wash kalamath wenawa. Service center ekata genichchama e problem eka enne na :(
     
    amith_hasantha

    Junior member
  • Oct 5, 2013
    65
    5
    8
    බය වෙන්න දෙයක් නෑ මචන්!! ඔය සීන් එක වෙන්නේ auto choke එක හින්ද!! මගේ pulsar135 එකෙත් ඔය සීන් එක අවා!! උබේ නම් වහින දවස් වලට විතරයි, මගේ බයික් එකේ හැම දවසකම වගේ සැරින් සැරේ ඔය සීන් එක උනා!! පස්සේ auto choke එක ගලවල දැම්මා!!
     
    gglks

    Active member
  • Aug 5, 2008
    457
    103
    43
    බය වෙන්න දෙයක් නෑ මචන්!! ඔය සීන් එක වෙන්නේ auto choke එක හින්ද!! මගේ pulsar135 එකෙත් ඔය සීන් එක අවා!! උබේ නම් වහින දවස් වලට විතරයි, මගේ බයික් එකේ හැම දවසකම වගේ සැරින් සැරේ ඔය සීන් එක උනා!! පස්සේ auto choke එක ගලවල දැම්මා!!

    ඒක ගැලෙව්වෙ කොහොමද බන්. අපිට ගලවන්න පුලුවන්ද ? ඒක ගැලෙව්වට අවුලක් වෙන්නෙ නෑනෙ ? :confused: වැඩේ කියන්නෙ සර්විස් සෙන්ටර් එකේ උන්ට ඕක කිව්වට උන් ඒක ගණන් ගත්තෙ නෑනෙ :(
     
    Last edited:

    amith_hasantha

    Junior member
  • Oct 5, 2013
    65
    5
    8
    ඒක ගැලෙව්වෙ කොහොමද බන්. අපිට ගලවන්න පුලුවන්ද :confused: වැඩේ කියන්නෙ සර්විස් සෙන්ටර් එකේ උන්ට ඕක කිව්වට උන් ඒක ගණන් ගත්තෙ නෑනෙ :(

    මමත් සර්විස් එකේ එවුන්ට කියල තමයි ගලවල දැම්මේ!! එතන තියෙන්නේ සෙන්සර් එකක් බන්!! මහා ලොකු කෑලී ගලවල අයින් කරන්න නෑ! වයර් එක ක්ලිප් එකෙන් පන්නල දැම්මම හරි!! හොදටම ශුවර් නැත්තම් ගෙදරදී කරන්න යන්නත් එපා!! වැඩ දන්න එකෙක්ට කියල කර ගනින්!! ;)
     
    gglks

    Active member
  • Aug 5, 2008
    457
    103
    43
    මමත් සර්විස් එකේ එවුන්ට කියල තමයි ගලවල දැම්මේ!! එතන තියෙන්නේ සෙන්සර් එකක් බන්!! මහා ලොකු කෑලී ගලවල අයින් කරන්න නෑ! වයර් එක ක්ලිප් එකෙන් පන්නල දැම්මම හරි!! හොදටම ශුවර් නැත්තම් ගෙදරදී කරන්න යන්නත් එපා!! වැඩ දන්න එකෙක්ට කියල කර ගනින්!! ;)

    එළ මචන් තෑන්ක්ස් :D රෙප් +