එක එකා තම තමන්ට ඔන විදිහට බයික් ගැන නූල් අදින්න පටන්ගත්තනේ..... ඔන්න මටත් පොඩි පිස්සුවක් ආවා මගේ බ්යික් එක ගැනත් පොඩි ඩිස්කස්ශන් පාරක් දාන්න.. මගේ බයික් එක නම් බජාජ් ඩිස්කවර් 125 ඇස් ටී. ඉතින් මේ බයික් එක ගත්ත අය, ගන්න ඉන්න අය, මේක ගැන දැනුමක් තියන අය මෙහෙට ඇවිල්ලා තමන්ගේ අදහස් ශෙයා කරගමුද?