අතේ තියන ගානට Bike එකක් ගන්න අදහසින් ඉන්නේ.
Bajaj Discover 135 එකක් විකුනන්න එහෙම නැද්ද?
"V" අකුරක් නම් හොදයි.
පුළුවන් නම් හොයල දෙන්න.
කොළඹ ගම්පහ ජා-ඇල රාගම කඩවත පැත්තේ නම් තවත් හොදයි.
මොඩිෆිකේෂන් මුකුත් කරල නෑමං ගාව තියෙන්නෙ යූ ඕ එකක් ඒකෙන් මම සිමෙන්තිත් ඇදල තියෙනව. ඉන්දියන් බයික් වලින් හොදම බයික් එක. තාම සුපිරි තත්ටව තියාගෙන ඉන්නෙ පේන්ට් එක හීරැල මුකුත් වෙලා නෑමොඩිෆිකේෂන් මුකුත් කරල නෑ
ප.ලි විකුනන්නේ නැත