අතේ තියන ගානට Bike එකක් ගන්න අදහසින් ඉන්නේ. Bajaj Discover 135 එකක් විකුනන්න එහෙම නැද්ද? "V" අකුරක් නම් හොදයි. පුළුවන් නම් හොයල දෙන්න. කොළඹ ගම්පහ ජා-ඇල රාගම කඩවත පැත්තේ නම් තවත් හොදයි.