Bajaj Discover 135

sankaja

Well-known member
  • Dec 11, 2008
    1,211
    317
    83
    අතේ තියන ගානට Bike එකක් ගන්න අදහසින් ඉන්නේ.

    Bajaj Discover 135 එකක් විකුනන්න එහෙම නැද්ද?

    "V" අකුරක් නම් හොදයි.

    පුළුවන් නම් හොයල දෙන්න.

    කොළඹ ගම්පහ ජා-ඇල රාගම කඩවත පැත්තේ නම් තවත් හොදයි.
     
    lkzombie

    Well-known member
  • Feb 24, 2013
    2,596
    1,118
    113
    අතේ තියන ගානට Bike එකක් ගන්න අදහසින් ඉන්නේ.

    Bajaj Discover 135 එකක් විකුනන්න එහෙම නැද්ද?

    "V" අකුරක් නම් හොදයි.

    පුළුවන් නම් හොයල දෙන්න.

    කොළඹ ගම්පහ ජා-ඇල රාගම කඩවත පැත්තේ නම් තවත් හොදයි.

    මං ගාව තියෙන්නෙ යූ ඕ එකක් ඒකෙන් මම සිමෙන්තිත් ඇදල තියෙනව. ඉන්දියන් බයික් වලින් හොදම බයික් එක. තාම සුපිරි තත්ටව තියාගෙන ඉන්නෙ පේන්ට් එක හීරැල මුකුත් වෙලා නෑ :love: මොඩිෆිකේෂන් මුකුත් කරල නෑ
    ප.ලි විකුනන්නේ නැත
     
    Last edited:

    sankaja

    Well-known member
  • Dec 11, 2008
    1,211
    317
    83
    මං ගාව තියෙන්නෙ යූ ඕ එකක් ඒකෙන් මම සිමෙන්තිත් ඇදල තියෙනව. ඉන්දියන් බයික් වලින් හොදම බයික් එක. තාම සුපිරි තත්ටව තියාගෙන ඉන්නෙ පේන්ට් එක හීරැල මුකුත් වෙලා නෑ :love: මොඩිෆිකේෂන් මුකුත් කරල නෑ
    ප.ලි විකුනන්නේ නැත

    එළ
     
    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    Patta bike eka mcn... Mage eka 2008 bt thaama 20000i duwala tyenne...... Wikunanda nm. Kohethma adhasak natha....