bajaj discover bike help ( between old model and new )

Barak Obama

Member
Mar 19, 2014
659
53
0
machan mage yaluwek bajaj discover bike ekak ganna yanawa
pora kamathi bajaj discover ewata

pora magen ahuwa mama kiwwa ahala balannam kiyala elakiri eke bike gana danna una inna nisa

market eke model 2kak thiyanawa

Discover 125 ST ekai
Discover 125 normal ekai

porata hithata allala thiyenne Discover 125 ST
meka hodai ?? ban old model ekata wada
Discover 125 ST eka pawicchi karana aya ehema athine meke
bike eka hodai de
meka market eka price eka eeyak wenawa de ??

nathnam old eka hodai de

ah thawa podden amathaka una 125 st wala thel (fuel efficiency) kohomada

thanks
 
agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ST ගන්න එපෝ ඕක ඩිස්කන්ටිනියු කරා ලගදි :baffled:....දන්න තරමිනුත් කලින් ඒව වගේ හොද බයික් එකක් නෙමේ :dull:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    පැටියා;16598546 said:
    ඇයි මොනොෂොක් අවුල් ද? :baffled:
    අර පල්සර් ක්ල්බ් එකේ චමිත් ලග තියෙනව ...ඒකෙ ෆෝල්ට්ස් තියනව දන්න තරමින් ...පොරගෙන්ම අහල විස්තරේ දැන ගන්න
     
    Barak Obama

    Member
    Mar 19, 2014
    659
    53
    0
    ST ගන්න එපෝ ඕක ඩිස්කන්ටිනියු කරා ලගදි :baffled:....දන්න තරමිනුත් කලින් ඒව වගේ හොද බයික් එකක් නෙමේ :dull:

    ඩිස්කන්ටිනියු කරා kiwwe mokadda de ban
    tikak wisthara karapanko
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    මම නම් කියන්නේ අලුතෙන් අපු ඩිස්කවර් ඔක්කොම ලෙඩ..අර මොනෝ ඒකත් එහෙමයි..ඩිස්කවර් හොදම එක ආවේ පරණ 135 සෙට් එකේ..අන්න බයික් එක...ලෙඩක් නෑ හොයා ගන්න..හයියත් හොදයි.පෙනුමත් හොදයි..
     
    • Like
    Reactions: agrmrs

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඩිස්කන්ටිනියු කරා kiwwe mokadda de ban
    tikak wisthara karapanko
    ඒ කිව්වෙ මචෝ ඒ මොඩ්ල් එක ගහන එක නතර කරා කියන එක :) දැන් ඒ මොඩ්ල් එක අලුතෙන් ගහන්නෑ :no: කලින් ආව සෙට් එකේ ටීකක් තම ඇත්තෙ විකුනන්න
     
    chamarams

    Well-known member
  • Nov 22, 2008
    1,908
    344
    83
    inside you hart :D
    according to the site
    discontinue karala thiyenne Indian local market ekata witharai banz

    Bajaj Auto has stopped domestic sales of the Discover 125ST, but will continue to produce it for exports

    Poor sales performance in the domestic market has forced Bajaj Auto to pull its flagship Discover model, the Discover 125ST off the market. The Discover 125ST which was launched around two years back (in May 2012) was targeted at the enthusiast on a budget. It had the most powerful engine in its class with a 4-valve head and twin spark plugs. It was also the only motorcycle in its class to come with a monoshock. However, the relatively higher pricing of the Discover 125ST is the main reason for its poor showing. Another factor that contributed to the Discover 125ST's dismal sales performance was its high rear seat height, which made it difficult for the pillion, mainly ladies, to mount the bike.

    The Discover 125ST is based on the more expensive of the current Discover platforms which it shares with the Discover 125T and 100T. It produces 13PS of max power coming in at a high 9,000rpm and has a claimed top speed of 105kmph. The fuel efficiency for the motorcycle under test conditions is rated at 77.1kmpl. To convey its intentions of being a sporty commuter, the Discover 125ST also only came with a 200mm petal front disc brake and no drum brake option. Bajaj has now pulled the Discover 125ST, which was priced at Rs 53,730 ex-showroom in Pune, off its website. This now limits Bajaj's 125 domestic range to three models: The Discover 125T now sits on top followed by the Discover 125M or new Discover 125, and the old shape Discover 125.
     
    Last edited:

    Barak Obama

    Member
    Mar 19, 2014
    659
    53
    0
    oka discontinue karalalu ban. oke known faults athi.

    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    අර පල්සර් ක්ල්බ් එකේ චමිත් ලග තියෙනව ...ඒකෙ ෆෝල්ට්ස් තියනව දන්න තරමින් ...පොරගෙන්ම අහල විස්තරේ දැන ගන්න

    ආ අෆෙ චමිත් අයියා :lol:
    පොර ලඟ පල්සරයක්නෙ තිබ්බෙ කලින් :)
    එල එල ඕක DPMC සයිට් එකෙත් නෑ. මොකක් හරි ආබාධයක් ඇති එහෙනං :)
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඕක ගන්න එපා කියල තමා කියන්න වෙන්නේ..
    ට්‍රැවලර් ටීම් එකේ චමිතා අරගෙන මාර කට්ටක් කෑවා...

    පොඩ්ඩක් හොයල බලන්න මං විස්තර දැම්ම තව ඕක ගැන අහල තිබ්බ ත්‍රෙඩ් එකක.

    එන්ජිම අවුල් කියල තමා කියන්න වෙන්නේ.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ජන්තු අයියා;16598596 said:
    මම නම් කියන්නේ අලුතෙන් අපු ඩිස්කවර් ඔක්කොම ලෙඩ..අර මොනෝ ඒකත් එහෙමයි..ඩිස්කවර් හොදම එක ආවේ පරණ 135 සෙට් එකේ..අන්න බයික් එක...ලෙඩක් නෑ හොයා ගන්න..හයියත් හොදයි.පෙනුමත් හොදයි..

    ඇත්ත කතාව ජන්තු අයියේ...:)

    ඒකට ගහන්න ඩිස්කවර් එකක් ආවෙ නෑ. RPM මීටරෙත් එක්ක ආපු එක තමා ගහපු හොඳට ඩිස්කවර් එක.:)
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    මචං මගේ ගාව තියෙන්නෙත් ඔය බයික් එක තමා.
    මගේ එකේනම් ලෙඩක් ආවා ක්ලච් හබ් එකේ පොඩි ඇදයක් තිබුණා.ඒක ගොඩක් අවුල් යන්න හේතුව කාලකන්නි සර්විස් කාරයොන්ට ලෙඩක් හොයා ගන්න බැරිකම.කම්පැනි සර්විස් දැම්මා බැරිම තැන එත් එච්චරම තමා. ඒක ගොඩක් දුරට දැන් හදලා තියෙන්නේ.
    එත් මචන් මම දැකපු වෙන කිසිම ST එකක මගේ බයික් එක වගේ චොර සද්ද බද්ද මුකුත් නෑ.කරුමෙටම මටම සෙට් වෙලාද කොහෙද?
    මගේ බයික් එක සවිස් කරන බුවා ගාව තියෙන්නෙත් ST එකක්.එකෙත් කිසි අවුලක් නෑලු.
    අනික තමයි ඉන්දියාවටයි ලංකාවටයි හදන්නේ නෑ.නවත්තන්න හේතුවක් කියලත් නෑ.එත් ලතින් ඇමරිකා රටවලට නම් යවනවා.

    ඩිසයින් එක නිසානේ මේ බයික් එකට කැමති වෙන්න ඇත්තේ.
    තව මේ ඩිසයින් එකම තියෙන
    Discover 125T
    Discover 100T
    Discover 100M
    සෙට් එකක් තියෙනවා.ඒවායින් එකක් ගෙන්නයි ඉක්මනින්ම.නෝමල් 125 එකත් කියන්න තරම සුපිරි හොදක් නැනේ.
    ජන්තු අයියා කිව්වා වගේ RPM මීටර් තියෙන Discover 135 එකට පස්සේ නම් හොද එකක් ආවේ නෑ.
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,678
    2,127
    113
    Nugegoda
    මං ගාව තියෙන්නෙත් ඔයින් එකක් තමයි. මම නං තාම අවුරුද්දකට වඩා තාම පාවිච්චි කරල නෑ. හැමදාම පාවිච්චි කරලත් තාම නං කියන්න තරම් ලෙඩක් නෑ. මේක ඩිස්කන්ටිනියු කරේ සේල්ස් ප්‍රශ්නයක් නිසාලු. මම මුලින් ගන්න හිටියෙ පල්සර් 135 එකක් එතකොට ඒක 240000ක් විතර වුනා, එතකොට 125 ST එක 235000 විතර වුනා ඉතින් ඒ විදියට බැලුවාම තව 5000ක් දාල පල්සර් එකක් ගන්න එක හොඳයිනෙ. මම ඩේවිඩ් පීරිස් එකේ අය කියපු විදියට සේල්ස් අඩු වෙලා තියෙන්නෙ පිටිපස්සෙ ටයර් එක පොඩි වීම තමයි, පෙට්‍රල් කිරීමයි. ඒ කාලෙම ඩේවිඩ් පීරිස් එකෙන් ස්ටොක් ක්ලියරන්ස් ඔෆර් එකක් දුන්නා 15000ක් අඩු කරල තව MRF පළල් ටයර් එකක් දාල බයික් එක ගන්න පුලුවන් විදියට මම 125 ST එක ගත්තෙ ඒ ඔෆර් එකෙන් 220000 ට. මේක මොනෝෂොක් කියල මට නං විශේෂ වෙනසක් දැනිල නෑ සස්පෙන්ෂන් පැත්තෙන්. මට දැනිච්ච විදියට සාමාන්‍ය ඩිස්කවර් එකත් එක්ක බලන කොට මේකෙ අවාසි තමයි:
    1. පිකප් එක discover 125 නෝමල් බයික් එකට වඩා අඩුයි වගේ දැනුනා.
    2. ඉන්ධන පිරිමැස්ම discover 125 එක තරම්ම නෑ.
    3. මුල්කාලෙ ගියර් ටිකක් පනින ගතියක් තිබුනා දැන්නම් අඩුයි.

    මේ බයික් එකේ වාසි විදියට දැනුනෙ:
    1. බයික් එකේ පෙනුම, 125 වඩා බලගතු බයික් එකක පෙනුම තියෙනව.
    2. බයික් එක discover 125, 135 වලට වඩා බැලන්ස්. ඉස්සරහ රෝදෙටත් හොඳට බර එනව. හෑන්ඩ්ලින් පැත්තෙන් ගොඩක් හොඳයි. pickup මදි වුනත් පදිනකොට ගතියක් තියෙනව:)