Bajaj karayata hodama wade

dxx

Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    ශ‍්‍රී ලංකාවේ බදු ඉන්දියාවට බලපායි, බජාජ් කොටස් අගය බසී


    bajaj_auto_logo_747576450.jpg



    ශ‍්‍රී ලංකාවේ වාහන ආනයන බද්ද වැඩි කිරීමත් සමඟ ඉන්දියාවේ ප‍්‍රමුඛ මෝටර් රථ නිෂ්පාදන සමාගමක් වන බජාජ් සමාගමේ කොටස් වෙළඳපල අගය පහල බැස ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

    බජාජ් සමාගම විසින් අපනයනය කරන ත‍්‍රීරෝද රථවලින් 37%ක ප‍්‍රමාණයක් ශ‍්‍රී ලංකාවට අපනයනය කරන අතර එය මාසිකව ත‍්‍රීරෝද රථ 9000-10000ත් අතර වේ.

    මෙය සමාගමේ ආදායමෙන් 9%ක ප‍්‍රමාණයක් වන අතර මෙහෙයුම් ලාභයෙන් 11%ක් වෙයි.

    2011 දෙසැම්බර් මාසයෙන් අවසන් වූ කාර්තුවේදී පමණක් බජාජ් සමාගම ත‍්‍රීරෝද රථ 76,558ක් ශ‍්‍රී ලංකාවට අලෙවි කර තිබිනි.



    195718_141038865913528_1561332_n.jpg
     
    • Like
    Reactions: Honest-killer

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,640
    48,916
    113
    සේදවත්ත
    එක එකාට හුකවන්න ගිහින් අපේ මිනිස්සුට ගන්න පුස් සයිකලයක්වත් ලංකාවේ හදන්නේ නෑ. මහින්දයා දන්නේ අපේ මනුස්සයාට කෙලවලා පිච්චිය හුරගෙන කන්න