machanla oya bike eka ganna inne man. padina aya poddak kiyannako kohomada,awulak nathda kiyala. 
thanx

thanx



mage office eka porak gaththa. aulak nam nahalu. habai haiyen gihin break gahawwama wisikkarawalu.
danna widihata macho hoda bike ekak.thel ehema karanawa.habai padalanam ne but godak aya use karana ekak![]()
බර අඩු නිසා ගොඩක් බ්‍රකේ කරද්දී විසිවෙන ගතියක් තියෙනවා .මගේ බයික් එකේනම් 70 විතර පෙට්‍රල් කළා .දැන් එක අපේ මල්ලි පාවිච්චි කරනවා .මම 90000+ කිලෝමීටර් අවුරුදු 2 දී පද්දා ලොකු එන්ගින් රෙපයාර් එකක් නැතිව අව්වේ සහ වැස්සේ .




රත්තරං;15787550 said:බය නතුව ගනින්,,,,
අරගෙන උබ ගත්තේ "ප්ලැටිනා" එකක් කියලා මතක තියාගෙන පැදපන්.. සමහර උන්ට අමතක වෙනවා ඕක ප්ලැටිනා එකක් කියලා. ඊට පස්සේ ඇටදෙක තලා ගන්නවා
අරන් 70ට අඩුවෙන් පැදපන්


