but japand bike wala parts and service kohomada..mama bajaj yanne service ekai warranty ekai hamba wena hinda...cb4 eke chassis jathi thiyanawane, mokadda wenasa...

. maintain ithin hariyata thel maru karala filter maru karana eka thama. a tika hariyata kara nam awurudu 100k duwanna puluwan bike ekak. 

wage nam meka thama bike eka
. XR padinne off road. hobby ekak hatiyata. anivaryayenma mada naala inna ona. ethanai XR wala qualitiya enne. ewa cruising walata match venne na.. lankawe samahara kattiya owa danne naa.. unta pahadili karannath baaa. umbata quality eke city eka athule ride karanna ona nam aye no arguments Honda Hornet witharamai....
CB4 එකක් වුනත් හොඳ තත්වෙ එකක් හොයාගන්න පුලුවන් වෙයි ඔය ගානට. 
but japand bike wala parts and service kohomada..mama bajaj yanne service ekai warranty ekai hamba wena hinda...cb4 eke chassis jathi thiyanawane, mokadda wenasa...

කිව්වට විශ්වාස නැත්නම් පල්සර් ක්ලබ් එකට ඇවිල්ල පදින කුකුල්ලුන්ගෙන්ම අහල බලන්නකො කොහොමද එක්ස්පීරියන්ස් කියල කස්ටමර් සර්විස්, සර්විස් එහෙම...
සර්විස් වොරන්ටි ගැන නම් මචෝ මට කියන්න වෙන්නේ එහෙම එකක් බලා පොරොත්තු වෙන්න එපා කියල.
උන්ගෙ කොලිටි කට්‍රෝල් නම් පට්ටයි.කිව්වට විශ්වාස නැත්නම් පල්සර් ක්ලබ් එකට ඇවිල්ල පදින කුකුල්ලුන්ගෙන්ම අහල බලන්නකො කොහොමද එක්ස්පීරියන්ස් කියල කස්ටමර් සර්විස්, සර්විස් එහෙම...
![]()

මොන බයික් එක ගත්තත් තම අතමය තම සෙවනැල්ල තමා ඇත්ත කතාව. වොරන්ටි තිබ්බ කිව්වට ගන්න එක ලේසි නෑ.![]()

චමිත අලුතින් ගත්ත ඩිස්කවරියෙ ක්ලච් හබ් එක දැක්කෙ නෑ නේද?
අර සද්ද වෙනව කියල කිව්වේ..![]()

ow ow dakka
yaka wage hellena eka neda ??