ඔව් ඔව්. ඒ ඉතින් බ්‍රෑන්ඩ් නිව් ගත්ත ඒව. කිලෝමීටර් 2000ක් විතර වෙනකොටනේ ආව කියල කිව්වේ ලෙඩ ඔක්කොම.
වොරන්ටි දුන්නෙත් නෑ හැත්ත.![]()
එන්ජිමට නැති වොරන්ටි කොස් කොටන්නයෑ. ශොක් වලට දෙන්නෙත් නෑනෙ ඔකුන්. අර හොනට් ජේඩ් අනිත් පැත්ත ගහල හදල දෙන පොරවලුත් දෙන වොරන්ටිය බ්‍රෑන්ඩ්නිව් ශොක් වලට දෙන්නෙ නෑ මුන්








