මට ලොකු උදවුවක් ඹනි. bajaj pulser 150 යේ හෙඩ් ලයිට් එක පලු කරන්නේ කොහොමද?
මම එන්ජල් අයි හයි කරල තියෙන්නේ. ඉයේ රෑ පිලියන්දලින් එනකොට වලක වැටුනා එකපාරටම ලයිට් සෙට් එක වෙවුලන්න ගත්තා. හෙඩ් ලයිට් එක ඇතුලෙන් පොඩි මල් ඇන දෙකක් ගැලවිලා එලියට ඇවිත්. මට දැන් ඔනි ලයිට් එක පලු කරලා බලන්නයි මොකද වෙලා තියෙන්නේ කියලා. වටේ පිටේ කැලි බැලි ටිකනම් ගලව ගන්න පුලුවන්. එත් ලයිට් එක පලු කරන්නේ කොහොමද කියලා මම දන්නෙ නැ. මොකද ලයිට් එක හයි කරනකොට මම ලග හිටියේ නැහැ. කරපු එකාගේ කන්ටැක් එකක් හොයාගන්නත් නැ. පුලුවන් එකෙක් උදවුවක් දීපන් දන්නැත් නම් බමප් එකක් වත් දාගෙන යමල්ලා.

කොහොම තිබ්බද කියලා මතකයක් නම් නෑ.
වටේ හවුසින් එක ගලවලා ලයිට් සෙට් එක නම් එළියට ගන්න පුළුවන් කියලා විතරයි දන්නේ. පළු කලොත් වතුර යන්න පුළුවන් ඇතුලට