Bajirao Mastani 2015 sinhala sub

all_most

Member
Dec 19, 2011
2,932
128
0
UAE, Ajman
අපිට නම් ඉතින් හින්දි බඩයනව බොල... කොහෙන් පුරුදු උනාද මන්ද හින්දි හොදට පුලුවන්...

මම පුනර්භවය විස්වාස කරන්නේ නෑ.. ඒත් මේ සීන් එකෙන් මට නිකන් හිතෙනව පෙර බවේ පුරුද්ද නිසාද ෆිල්ම් බැලුවම ඉක්මනින් පුරුදු උනේ කියලා..