Bajirao Mastani 2015 සිංහල සබ් ගන්න තැනක් කියන්නකෝ මචෝ..!
Uthmaxer Well-known member Jun 17, 2007 663 364 63 38 දැන් නම් මෙතන..! Mar 29, 2016 #1 Bajirao Mastani 2015 සිංහල සබ් ගන්න තැනක් කියන්නකෝ මචෝ..!
thilan996 Well-known member Jun 20, 2014 4,923 479 83 වැට උඩ Mar 29, 2016 #3 bump thama baiscope eke zoom ekenm dila na
thilan996 Well-known member Jun 20, 2014 4,923 479 83 වැට උඩ Mar 29, 2016 #4 ඔන්න බයිස්කෝප් එකේ දීලා ලින්ක් එක දාන්න බෑ.ස්පෑම් ලු Last edited: Mar 29, 2016 Reactions: Uthmaxer
all_most Member Dec 19, 2011 2,932 128 0 UAE, Ajman Mar 29, 2016 #5 අපිට නම් ඉතින් හින්දි බඩයනව බොල... කොහෙන් පුරුදු උනාද මන්ද හින්දි හොදට පුලුවන්... මම පුනර්භවය විස්වාස කරන්නේ නෑ.. ඒත් මේ සීන් එකෙන් මට නිකන් හිතෙනව පෙර බවේ පුරුද්ද නිසාද ෆිල්ම් බැලුවම ඉක්මනින් පුරුදු උනේ කියලා..
අපිට නම් ඉතින් හින්දි බඩයනව බොල... කොහෙන් පුරුදු උනාද මන්ද හින්දි හොදට පුලුවන්... මම පුනර්භවය විස්වාස කරන්නේ නෑ.. ඒත් මේ සීන් එකෙන් මට නිකන් හිතෙනව පෙර බවේ පුරුද්ද නිසාද ෆිල්ම් බැලුවම ඉක්මනින් පුරුදු උනේ කියලා..
Uthmaxer Well-known member Jun 17, 2007 663 364 63 38 දැන් නම් මෙතන..! Mar 29, 2016 #6 හම්බුනා මචෝ....බයිස්කෝපයේ තියෙනවා..!!! Reactions: thilan996