Baking News👩🏻‍🍳AliExpress බද්ද කොටවෙයි

topkollek

Well-known member
  • May 22, 2014
    44,547
    1
    59,056
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    දැන් 25%යි. කවදද මේක අඩුවුනේ?

    image.png
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,469
    7,222
    113
    Shipping fee tibbama shipping walata thama tax gahanawada mun
    Thats how it works, (price + shipping + insurance) total ekata thamai tax gahanne

    වාහන එහෙම ගේනකොට CIF කියලා කියන්නෙ ඕක තමයි Cost, Insurance, and Freight , වාහනේ ගානට විතරක් නෙමෙයි Shipping + Insurance දෙකටත් එක්ක ටැක්ස් ගෙවන්න වෙනවා
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,773
    26,200
    113
    මට වුණ වැඩක්.

    alixpress Shipping Free කියන්නේ

    Supplier to Courier company inland China.

    Courier එකේ එවන්නේ..... Fedex එකෙන් තව බිලක් ගෙනාව. එකත් ගෙවල ගත්තේ....

    ආපහු බඩු ගෙනාවේ නැහැ.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    59,073
    87,697
    113
    ආශ්චර්යමත් රටක
    දැනගන්නෙ කොහොමද ඉතින්. බයියන්ගෙ කාලෙ වගේ මාකටින් කරන්නෙ නෑනෙ මුන් අඩු කරා කියලා. 🙈

    වැඩි කරනකොට බයියො පෝලිමට ඇඬුවට අඩු කරනකොට කියන්න එක බයියෙක් නෑ