balapalla minissu hamba karanna widina duka

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,028
    16,714
    113
    ලොකෙ පුරාම රවුම් ගහපු මිනිස්සුන්ට කන්න බොන්න අරගෙන ගිය යෝධ නෑව් වලට අවසානයේ අත්වන ඉරණම.



     
    • Like
    Reactions: laMir and awjas2621

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    paw me minissu, me minissu malaysia dubai saudi walata ehema gihin weda higa kanawa, bangladesh kohomath duppath ratak, minissuth hari hodai, india wage nemei.
     

    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    ඒකට ලංකාවේ මාස්ටර් ඩයිවර්ස්ලා නැවු දෙකක් හාබර් එකේ දාගෙන ලේසි ටික දාගෙන කපලා, අමාරුටික අත ඇරලා, පියර් එකේම ගිල්ලලා දැම්මා. උන්ගේ ලාබේ කවර් කර ගන්න ඇති ඒ ටිකෙන්.

    ප්‍රොපෙලර් එකක් උණු කර ගත්තනම්, අවුරුද්දක් ආතල් එකේ ගෙදරට වෙලා ගිටියකි ෂාපාන් එකේ...

    ඉන්දියානු වාහන බොඩ් ගහන්නේ, scrap yard වලින් ගන්න යකඩ වලින් කියනවා, ඇත්තද දන්නේ නැහැ.​