Balcony hand railings

Nelza

Well-known member
  • Mar 31, 2017
    1,021
    1,296
    113
    Colombo, Sri Lanka
    Balcony hand railings ටික දාල අවුරුදු 2ක් වගේ වෙනවා, දැන් ටික ටික මලකඩ අල්ල ගෙන එනවා. එහෙම වෙන්නේ හැටිද නැත්නම් හරියට කරලා නැද්ද බන්?

    මේක වැලි කොලෙන් කපල paint කලා නම් හරිද , වැඩි කාලයක් අල්ලල හිටින්න ක්‍රමයක්නැද්ද?

    QD primer එකයි anti corrosive එකයි අතර වෙනස මොකද්ද බන්, මොකද්ද හොඳ?
     

    Nilan1987

    Well-known member
  • Jun 27, 2023
    375
    443
    63
    Photo ekak daapan kiyannam
    Box ironda? Gi pipe da kale? Box iron nam hodata cover wenna tiyana paints okkoma gaanna. Kohen hari hil wela wathura radilada kiyala balanna. Malakasa kanawa kiwwe rail eka alluwama atha malakada gawena ekad? Nattam eka tanaka witarak malakada kaaalada? GI nam loku case ekak na. Habai ewath hodata vover kerenna ona
     
    • Like
    Reactions: INCORRECT