ballonta mehema

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    මාත් දෙන්නෙ ඔහොමයි. බෙහෙත් ගේනකොට හැංගෙනවා. දීලා ඉවර වෙලා බිස්කට් එකක් දෙනවා. සිරප් ජාති නම් කැමැත්තෙන්ම බොනවා.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,724
    163,650
    113
    එකමත් එක රටක
    හපන්නේ නෑ බන් හොදට හැදිච්ච උන් කටට අත දාල මස් කෑල්ලක් ගත්තත්. වල් බල්ලෝ නම් ෂුවර් නැ .

    බෙහෙත් නම් බනිස් කෑල්ලකට වගේ දාල දුන්නම ගිලිනව. හපන්නේ නෑ හිටපු එකා. කෑම මැද්දේ ගලක් දුන්නොත් ඒකත් ඌ ගිලී . :baffled:
    කිරි හට්ටිය ටිකක් ඉතුරු කරල දුන්නම කාල මැටි හට්ටියත් බාගයක් කාල උදේ බලද්දී.
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,329
    113
    98
    හෝමාගම
    අපෙ එවුන් බොන්නෙ ඔහොම තමයි.
    වෙලවකට කොහොම උගුරට දැම්මත්, කාරල එලියට දානව.

    දැන් දෙන්නෙ මස් / චීස් / සොසෙජ් කෑල්ලක් ඇතුලට ඔබල.
    එක ලේසියි