මේක ඔය සිද්දිය උන කාලෙම අපේ රන්ද්ක මෙන්ඩිස් මල්ලි දාල තිබ්බ,ලංකාවේ ඉන්න ගොබ්බ සෙනලාටනම් මේක පට්ට කින්ඩිය, දෙයක් නොදැන ඔක්කොම දැක්ක ගමන් උඩු උරනවට හොඳ පාඩම්,
මේක කරලා තියෙන්නේ මොකද්ද බ්ලොග් එකක් කරන ඩයල් එකක් මට හරියට මතක නා, නොදැන කේ ගහන උන්ට්නම් මේක සිරාම පාඩමක්