Bambara Nade - 'කෑව' Version

Somapaala

Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    මේක ඔය සිද්දිය උන කාලෙම අපේ රන්ද්ක මෙන්ඩිස් මල්ලි දාල තිබ්බ,ලංකාවේ ඉන්න ගොබ්බ සෙනලාටනම් මේක පට්ට කින්ඩිය, දෙයක් නොදැන ඔක්කොම දැක්ක ගමන් උඩු උරනවට හොඳ පාඩම්,

    මේක කරලා තියෙන්නේ මොකද්ද බ්ලොග් එකක් කරන ඩයල් එකක් මට හරියට මතක නා, නොදැන කේ ගහන උන්ට්නම් මේක සිරාම පාඩමක්
     
    Dec 3, 2012
    3,788
    159
    0
    Purgatory
    ඩිස්ගස්ටින්ග්. දෙන්ඩ ගිය අදහස හොද වෙන්ඩ පුලුවන්, වීඩියො එක නම් බලන්ඩ අප්පිරියයි බං:dull:
     

    Ravi Rulz

    Well-known member
  • Dec 9, 2011
    2,616
    546
    113
    31
    ♥♥..හීන ලෝකෙ..♥♥
    අන්තිමට රෙද්ද ගැලවෙනව නේද??
    0002031F.gif