එහෙනම් ඔයාලගෙ කැමත්තක්...
මාව එපා කියල කියන්න ඔයාල සිංහල කට්ටිය (තවමත් මාට් එක්ක පරන හොඳ සිංහල මෙම්බර්ස්ල ඉන්නවා)
ඔයාව එළකිරි එකට ඕන කියන එක මෙම්බර් කෙනෙක්ට මෙතන පෝස්ට් එකක් දාන්න කියන්න (ෆේක් ඇර) ඔයාට කිසිම කෙනෙක් කැමති නැහැ ගසලි, මිනිස්සු වයසත් එක්ක දේවල් ඉගෙනගන්නව, ඒත් ඔයා නං ටිපිකල් බ්රේන් වොශ් වුන අන්තවාදියෙක් විතරයි,
මෙන්න ඕගොල්ලො වගේ අය නිසා ලෝකෙ මුස්ලිම් මිනිස්සු විදින අපහාස
ඒ අතරේ කුනුහරප කිව්වෙ කව්ද....





