EΜΙFΞXΛ;7285101 said:ජාතිය රන් විමනක් වේ..,
ආගම මිණි පහනක් වේ..,
එය රැක ගන්නට මෙලොවේ සමත් වෙතොත් BAN වෙතේ !!
(c)

EΜΙFΞXΛ;7285101 said:ජාතිය රන් විමනක් වේ..,
ආගම මිණි පහනක් වේ..,
එය රැක ගන්නට මෙලොවේ සමත් වෙතොත් BAN වෙතේ !!

eekya gihin ahapan arabiyen...nathnam arabiyata giya ubey yaluwekgen.mokadha mata arabi ewun gana hoyanna ooney nahaney ban..eeywagey moada aathal mata naha.mama katha karanney EK gana GT gey desition eka gana..
![]()
ඒකත් ඇත්තමේ කට්ටිය කරන්නේ කුරානයේ තියන දේවල් තමයි.. වෙන මොනවත් නෙමේයි.. ඒකට මුංට බැනලා වැඩක් නෑ..
මොහොමඩ් "තුමා" කියපු දේවල් ඉතිං කරන්න එපැයි...
Gasaly ට තවත් අවස්ථාවක් තියෙන එක තමා අපිට තියෙන ලොකුම ප්රශ්නෙ![]()

මාලිට මගෙ පෝස්ට් එකක් මග ඇරුනද මන්දමුනිවත රකින්න ඕන නෑ තමයි. අපේ ආගම හෝ දර්ශනය පිළිබඳ වැරදි දෙයක් කියනව නම් ඒව පිළිගත හැකි කරුණු, සාධක ඇතුව තර්කානුකූලව නිවැරදි කිරීම අපේ වගකීම. මොකෝ බුදු දහම හරිම තර්කානුකූලයි, යථාර්තවාදීයි, කාලෝචිතයි. ඒක නිසා අපේ අයට කිසි කරදරයක් නැතුව එව නිවැරදි කරන්න හරිම පහසුවෙන් පුළුවන්.
එහෙනං දෙයියනේ මයිලක් ජැක්සන්ට වැන්දහම මොකෝ, මලාට පස්සෙ අරහෙ යන්න පුලුවන්නෙබලු ගු බෙට්ටකට වැන්දත් ළමා අපචාරකයේක් ට නං වන්දින්නේ නෑ!![]()

දුක තමාමට දුක ජිටි ගෙ මෙ පොස්ට් වලින් අර හම්බ හෑත්ත අපිට දෑන් හිනා වෙන්න පටන් ගන්න එකට!![]()
උඹලනෙ පටන් අරං තියෙන්නේ
උබ කියන්නෙ ගසලි හරි කියලද?eekya gihin ahapan arabiyen...nathnam arabiyata giya ubey yaluwekgen.mokadha mata arabi ewun gana hoyanna ooney nahaney ban..eeywagey moada aathal mata naha.mama katha karanney EK gana GT gey desition eka gana..
![]()


කලින් රිලිජස් සෙක්ෂන් එකේ ත්රෙඩ්ස් බලල නැති කට්ටිය දන්නෙ නැතුව ඇති, අන්තවාදී ඉස්ලාම් අය, විශේෂයෙන් සිරාජ්, sailani, I love sri lanka, hafizzad වගේ අය, දැම්ම පෝස්ට්ස්- ඔවුන්ට අපහාස කරන්න බුද්ධ ධර්මයේ මුකුත් නැති හින්ද, ඔවුන් අල්ල ගත්තෙ බුදු පිළිම, සිදුහත් කුමාරයගෙ චරිතය වගේ ඒව; එහෙම නැත්නම් ඉස්ලාම් ප්රචාරය කරන සයිට්ස්වලින් ඇදබාන බේගල්- උදා: මුහම්මද් යනු මෛත්රිය බුදු හාමුදුරුවොය; ගෞතම බුදුහාමුදුරුවො කියා ඇත තමන්ට වඩා දහස් ගණනකින් අනුගාමිකයන් සිටින මෛත්රිය බුදු කෙනෙක් ආවම, එයා කියන එක පිළි ගන්න කියල......ඒත් නැත්නම් කොහෙන් හරි කොපි කරගත්තු බ්ලොග් පෝස්ට්- කඨින පිංකම නිසා නිදා ගන්නවත් නැත, මෙහෙම ඒවගෙන් පින් සිද්ද වෙනවද....
ඔහොම බොරු වපුරනකොට, විශේෂයෙන් මේ වගේ අන්තවාදී ආගමක් අදහන අය, බෞද්ධයො නිකම් ඉඳීද? ඒ නිසා ඔවුන්ගෙ ආගමේ ඇති මතවාදවලට උත්තර දුන්නා. ඔවුන් අපේ ආගමේ බාහිර කරුණුවලට අපහාස කරනවිට ඔවුන්ගෙ මතවාද බොරු බව ඔප්පු කළා.
ඔය අතර කුනුහරප කියාගෙන දඟලන දෙපැත්තෙම හිටියා. උදා: ඉඩි අමින්
ප්රශ්නය පටන් ගත් අය තවමත් නිදැල්ලෙ. කුනුහරප කියන්න පටන් ගත් අය තවමත් නිදැල්ලෙ.
ගිහින් බලන්න, තවමත් කියන හැටි:
අවුරුදු 7-8 වුණත් මල්වර වූ දැරිවියන් විවාහයට සුදුසුය;
අනියම් සබඳතා නිසා දරුවෙක් ලැබුණොත්, කිරි වැරූ විගස ගල් ගසා මැරිය යුතුය;
සතුන් සිටින්නෙ අපට කන්නටය;
එක් මිනිහෙක් ගැහැණු 4ක් හෝ (ඔවුන්ගෙ නබිවරයා මෙන් 9ක්?) තබා ගැනීම ඉතා සුදුසුය;
දැනටත් ලෝකෙ 25%ක් මුස්ලිම්ය, ඉතිරි ටිකත් ඉක්මණට හරවනවය.
සෞදිය ලෝකෙ තියෙන ශීලාචාරම රටය.
සෞදියෙ බුදු පිළිම තියාගන්න බැරි වුණාට (අදාල ආගමෙන් එය තහනම් නිසා) මෙහෙ අපට ඕනෙම එකක් කිරීමට නීතියෙන්ම ඉඩ ඇත, නැත්තම් බලා ගන්ඩ පුලුවන්ය....
ඔය සාමයට කතා කරන අයගෙ මුණුපුරන්ට අදහන්න බුද්ධාගමක් ඉතිරි වෙයි ඔහොම යනකොට.

මුනිවත රකින්න ඕන නෑ තමයි. අපේ ආගම හෝ දර්ශනය පිළිබඳ වැරදි දෙයක් කියනව නම් ඒව පිළිගත හැකි කරුණු, සාධක ඇතුව තර්කානුකූලව නිවැරදි කිරීම අපේ වගකීම. මොකෝ බුදු දහම හරිම තර්කානුකූලයි, යථාර්තවාදීයි, කාලෝචිතයි. ඒක නිසා අපේ අයට කිසි කරදරයක් නැතුව එව නිවැරදි කරන්න හරිම පහසුවෙන් පුළුවන්.
කවුරු මොනවා කීව්ත් ලංකාවෙ බුදු දහමට හානි කරන්න කාටවත් බෑඔය සාමයට කතා කරන අයගෙ මුණුපුරන්ට අදහන්න බුද්ධාගමක් ඉතිරි වෙයි ඔහොම යනකොට.
අනිත් එක ගැස්ලි සහ සිරාජ් කවදාවත් අහන දේකට උත්තර දෙන්නෙ නෑ, උන් කරන්නෙ ප්රශ්නයක් ඇහුවහම මාරු වෙන එක, ඊලගට අහපු අය ඕෆ් ලයින් ගියහම කියවන්න බැරි සින්ග්ලිශ් හෑල්ලක් හරි, එක්කො කොහෙන් හරි කොපි කරපු යන්නෙ කොහෙද මල්ලෙ පොල් ආටිකල් එකක් පේස්ට් කරල යටින් දානව මේකෙ ඕකට උත්තරේ ඇති කියල (ගොන් ස්මයිලි පේලියකුත් දානව)එහෙම කළාම, ඒ ත්රෙඩ් එකෙන් මග ඇරල ගිහින්, ඒ කතාවම කියල තව ත්රෙඩ් එකක් දානවා. එහෙම නැත්නම් කුනුහරප කියන්න පටන් ගන්නවා. පහසුවෙන් කරන්න පුලුවන් දෙයක්නම් කරනවනෙ.
මාලිට මගෙ පෝස්ට් එකක් මග ඇරුනද මන්ද
එහෙම කළාම, ඒ ත්රෙඩ් එකෙන් මග ඇරල ගිහින්, ඒ කතාවම කියල තව ත්රෙඩ් එකක් දානවා. එහෙම නැත්නම් කුනුහරප කියන්න පටන් ගන්නවා. පහසුවෙන් කරන්න පුලුවන් දෙයක්නම් කරනවනෙ.