Ban picme and uber උද්ඝෝෂණය

Edward Kenway

Well-known member
  • Jan 8, 2015
    12,593
    14,195
    113
    ලක්ශ 15ක වාහනේකුත් අරන්, උදේ 8 ඉදන් රෑ 7 වෙනකන් තමන්ම ඩ්‍රයිවින් කරලා 365 දවසමත් වැඩ කරලා මාසෙට 50000ක් හොයන එක ගුරු වුර්තියට සමාන කරැකිද?

    ගුරුවරයෙක් පැය කීයද වැඩ? සෙනසුරාදා ඉරිදා රජයේ නිවාඩු දවස්වල වැඩද? ලක්ශ 15ක් අවම අවශ්යද?
    හැමෝටම ගුරුවරු වෙන්න බෑනේ බන්. .

    ප්‍රායෝගික වෙන්න එපැයි. . දැන් ඔය විදියට ලීසින් නැති වාහන කීයක් ටැක්සි දුවනවා කියලද හිතන්නේ? 1% ඉදි තමන්ගේ වාහනයක් තියෙන. . 99% වලේ වැටිච්ච එවුන්. .
    අඩුම කාර් එක ගන්න ලක්ශ 15ක් ඕනේ. . ඕක අරන් තමන් දුවන්නත් ඕනේ. . දුවලා ලැබෙන්නෙත් 50000යි. .
    ඕක තේරුම් නොගන්න එකයි අව්ල. . ඒ නිසා තමයි මන් මට පුලුවන් විදියට ඔය ගැන දැනුවත් කරන්නේ. .

    ඕනනම් මගේ ත්‍රේඩ් ඇති හොයලා බලන්න. . වාහනේ ගන්න කලින් මම ඒ ත්‍රේඩ් වලදි අහපු ප්‍රශ්න වලට 90% කිව්වේ බය නැතුව ගනින් ඕකුන් ලක්ශ 1.5 විතර මාසෙට හොයනවා කියලා. .

    මට මෙච්චරයි කියන්න තියෙන්නේ. . වැල්බයිලා වැඩක් නෑ. .

    වීල් එකකට අවම ගාස්තුව රු 40ක්, කාර් එකකට අවම ගාස්තුව රු 50 කියන්නේ සාදාරන ගානක්. . ඕක ඇප් එකෙන්ද, මීටරෙන්ද, පුද්ගලිකවද ලැබෙන්නේ කියන එක අදාල නෑ. .
    ඔය ෆීල්ඩ් එක රැකෙයි ඔයගාන ලැබුනොත්. . ඔයගාන නොලැබුනොත් වාහන අඩුවෙන එකයි රියදුරො, රියදුරො අතර ප්‍රශ්න වැඩිවෙන එකයි විතරයි වෙන්නේ. .

    කවුරුහරු ඌබර් පික්මී දුවන්න රියදුරෙක් විදියට එකතුවෙනවනම් කියන්න තියෙන්නේ සුරන්ගනා කතාවලට රැවටෙන්න එපා. . අරයා කිව්වා මෙයා කිව්වා කියන කතා අහන්න එපා. . ඇප් එකෙන් පොඩි හයර් එකක් දාලා ඔබම ඩ්‍රයිවර්ස්ලා එක්ක කතාකරලා බලන්න. .
    මිනිස්සු කොහොමත් අඩුවට තමන්ගෙ ගමන යන්න කැමති. . එයාලට මුකුත් කියන්නත් බෑ. .

    උලුප්පලා බොරු සෝබන කියනවා මේ අය. .
    ආවම දැනගන්න ලැබෙයි විදිනා මර දුක. .
    විදුමට හැර විපාකයට යන්න එපා ඔබ. .
    රැවටෙන්න එපා රයිඩස්ලා කියන බයිලවට. .

    නින්ද නැතුව මහපාරේ මරුවා සමග පොර. .
    බීපු එවුන්, කැලෑ, හොරු, ට්‍රැෆික් මැද්දේ ගමන බයන් කර. .
    වටීද සොච්චමකට ජීවිතේ එක්ක කරනා සෙල්ලම. .
    මග මැරුනම වගකියන්නේ කවුද කියන් සද. .

    ජීවිතෙ ලස්සන කාලේ ගෙවන්න එපා දුක. .
    හිතලා බලලා ලීස් දාලා එන්න ඇත්ත කිව්වා හනිකට. .

    වැල් බයිලා වැඩක් නෑ uber දුවන්නේ බබ්බු නෙවෙයි නේ, මිල මාකට් එක අනුව තීරණය වෙයි, පුළුවන් උන් දුවයි බැරි උන් අයින් වෙයි

    මොකෙක්වත් බලෙන් පැනල ගණන් තීරණය කරන්න අවශ්‍ය නෑ :rofl:
     
    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,830
    1
    3,821
    113
    JAPAN
    මම නම් කියන්නෙය් ත්‍රීවීල් කරෝයෝන්ටත් තියෙන්නෙ පික්මිඋබර් දුවන ගණන් වලට දුවන්න.හිතහන් පික්මි එකෙක් 3000 හයර් එකක් දිව්වොත් එකෙන් 500 යි පික්මි එකට 2500ක් දුවන එකාට කියල.තනිවම දුවන එකෙකුත් ගානටම දිව්වොත් ඒ 3000හම ඌට කාටවත් commission එකක් යන්නෙ nehey. මෙතන වෙලා තියෙන්නේ තනියම දුවන එවුන්ගෙ වෙඩි ලොබ කම
     
    Last edited:

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ලක්ශ 15ක වාහනේකුත් අරන්, උදේ 8 ඉදන් රෑ 7 වෙනකන් තමන්ම ඩ්‍රයිවින් කරලා 365 දවසමත් වැඩ කරලා මාසෙට 50000ක් හොයන එක ගුරු වුර්තියට සමාන කරැකිද?

    ගුරුවරයෙක් පැය කීයද වැඩ? සෙනසුරාදා ඉරිදා රජයේ නිවාඩු දවස්වල වැඩද? ලක්ශ 15ක් අවම අවශ්යද?
    හැමෝටම ගුරුවරු වෙන්න බෑනේ බන්. .

    ඇත්ත ගුරුවරයෙක් වෙන්න හැමොටම බැ..එත් ගුරුවෘතිය ඔච්චරටම හැල්ලු කරන්න එපා..හැමොම දකින්නෙ ගුරුවරයෙක් කියන්නෙ උදෙ 8 ඉදන් 2 වෙනකම් ඉන්න එකක් කියලා..ඊටත් එහා සිලාබස් එකෙ තියෙන එක කටපාඩම් කරවනවා කියලා..මම හරි කැමති ඔයා එක පිරියඩ් එකක් පංතියක ඉන්නවා බලන්න..
    අනික 2 වෙනකොට ගෙදර යනවා කියන එක..එතකොට ගෙදර ගිහින් උඩ බලාගෙන ඉන්නවා ද ගුරුවරු.ගැනු අය තම වැඩි..පිරිමිත් හරි කැමති වයිෆ් ටිචර් කෙනෙක් වෙනවාට ඇයි 2,3 වෙනකොට ගෙදර එනවා නෙ..පඩියත් එනවා ගෙදර වැඩත් කෙරෙනවා..ගුරුවරයෙක් ගෙ මානසික මට්ටමෙන් තමා දරුවෙක් ගෙ අනාගතයක් ම නිර්මානය වෙන්නෙ..
    මේ ලොකේ තියෙන ඔනිම දෙයක් ඉගෙන ගන්න යන්න වෙන්නෙ ගුරුවරයෙක් ලගට..අපි උදාහරණයකට කියන්නෙ සමාජය නැමැති ගුරුවරයා කියලා.. ඇත්ත ගුරු වෘත්තීය මේ ලොකේ කිසිම වෘත්තීයකට සමාන නැ...
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,198
    18,817
    113
    අදාල නෑනේ
    Hire duwannath smart wenna ona. Ena hema hire ekama accept karanna giyoth hariyanne na.

    Thaman dawase target ekak thiyagena, e gana cover karaganna weda karama goda enna puluwan.

    Uber wage ekak Colombo witharak duwanawanam, eka hire ekak uparima 30km wage limit karala diwwoth (average 5km - 10km hires ona tharam set wenawa), dawasata 200km cover karana eka gemak na.

    Mama set karan inna Uber eka dan adurana aya ekka yana hires okkoma yanne Uber app eken newei. 1km/Rs42 ganema yanawa, ethakota Uber ekata 25% gewanna oneth na. Ape gamana gihin, app ekenuth hires gihin, aye me welawata enna kiwwoth enawa. Relationship management kiyana eka godak wedagath hire duwana kenekta.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    ඇත්ත ගුරුවරයෙක් වෙන්න හැමොටම බැ..එත් ගුරුවෘතිය ඔච්චරටම හැල්ලු කරන්න එපා..හැමොම දකින්නෙ ගුරුවරයෙක් කියන්නෙ උදෙ 8 ඉදන් 2 වෙනකම් ඉන්න එකක් කියලා..ඊටත් එහා සිලාබස් එකෙ තියෙන එක කටපාඩම් කරවනවා කියලා..මම හරි කැමති ඔයා එක පිරියඩ් එකක් පංතියක ඉන්නවා බලන්න..
    අනික 2 වෙනකොට ගෙදර යනවා කියන එක..එතකොට ගෙදර ගිහින් උඩ බලාගෙන ඉන්නවා ද ගුරුවරු.ගැනු අය තම වැඩි..පිරිමිත් හරි කැමති වයිෆ් ටිචර් කෙනෙක් වෙනවාට ඇයි 2,3 වෙනකොට ගෙදර එනවා නෙ..පඩියත් එනවා ගෙදර වැඩත් කෙරෙනවා..ගුරුවරයෙක් ගෙ මානසික මට්ටමෙන් තමා දරුවෙක් ගෙ අනාගතයක් ම නිර්මානය වෙන්නෙ..
    මේ ලොකේ තියෙන ඔනිම දෙයක් ඉගෙන ගන්න යන්න වෙන්නෙ ගුරුවරයෙක් ලගට..අපි උදාහරණයකට කියන්නෙ සමාජය නැමැති ගුරුවරයා කියලා.. ඇත්ත ගුරු වෘත්තීය මේ ලොකේ කිසිම වෘත්තීයකට සමාන නැ...

    කවුද ගුරුවුර්තිය හෑල්ලු කලේ? ඔය මන් කියලා තියෙන්නේ හැමෝටම ගුරුවරු වෙන්න බෑනේ කියලා. . හැමෝටම ඒ හැකියාව නෑ. . ඒක තමයි කිව්වේ අහසට පොලව වගේ වුර්තින් දෙකක් සමන කරන්න එපා කියලා. .

    මොකක්ද ඔය රතුපාට කරපු එකේ අදහස? ඔයාට ඔච්චර බයිලාවක් කියන්න දෙයක් මන් කියලා නෑ. . මන් නොකිව්ව දේවල් ඔය සේරම. .
    ගුරු වුර්තිය විතරක් නෙවේ හැම වුර්තියක්ම හෑල්ලු කරන්න එපා. . අපි කවුරුත් විවිදත්වය, හැකියාව අඩුවැඩි වශයෙන් තියෙන මිනිස්සු. .

    ඔයා මේ මගුලක් කියනවා. . එක දවසක් ටැක්සියක් එලවලා බැලුවනම් තේරෙයි ඔයාට ඒ මිනිස්සුන්ගේ වේදනාව. .
    මුලු දවසෙම පාරේ, ට්‍රැෆික් එකේ කට්ට කනවා, මිනිස්සු වාහනේ ජරා කරනවා, බීපු එවුන් වාහනේ ඇතුලේ සිගරට් බොන්න හදනවා, නගින කපල්ස් වාහනේ රූම් එකක් කරගන්න හදනවා, රයිඩර්ව ගන්න කිලෝමීටර් 5, 6 යනවා. . රයිඩර්ව ඩ්‍රොප් ඔෆ් කරලා තව හයර් එකක් ගන්න කිලෝමීටර් 6, 6 යන්න වෙනවා. . යන එකා මොනවා ගෙනියයිද දන්නේ නෑ නීතිවිරොදී දෙයක්නම් උසවී ගනෙයි හිරෙයි, වාහනේ මහපාරේ වාහන අනතුරක් කොයිවෙලේද දන්නේ නෑ. . තුන්වේලට වෙලාවට කෑමක් නෑ, , අඩුමතරමේ ටොයිලට් එකකට යන්න විදියක් නෑ. . ට්‍රැෆික් එකේ හිරවුනොත් හයර් එක රු 150, ඒ හයර් එකට යන කාලේ පැය බාගෙකට වැඩී. . හයර් එක දාන්නේ කොහෙවත් යන්නේ කොහෙවත්. . එගොල්ලන්ට ඕන ඕන පාරවල යන්න කියනවා මග දිකට තැනින් තැන නවත්තනවා. . සමහරක් හයර් එකට වාහනේට එන්න පැය බාගේ පරක්කුවෙන අවස්තා තියෙනවා. .
    ඔන්න ඔහොමයි ඒ ජීවිතේ. . ඉගෙනගත්තනම් ඔහොම ජොබ් කරන්නේ නෑනේ. . කරන්න දෙයක් නැතිකමට කරන රස්සාවල්. . කවුරුවත් ඔවුන්ගේ දුක මෙතන කියන්නේ නෑනේ. . දුක කියන්න උන් මෙතන ඇත්තෙත් නෑ. .

    මෙතන ඔක්කොම ඉන්නේ අඩුවට හයර් යන මිනිස්සු විතරයි. . කාටවත් ඒ මිනිහගේ දුක පේන්නේ නෑ. . මොකෙක් හරි එකෙක් අසාදාරන කමෙන්ට් එකක් දැම්මම ඒකට රිප්ලයි එකක් දුන්නම රෙද්ද උස්සන් එන්න විතරයි මුන් දන්නේ. .
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,851
    28,734

    godak minussu selfish...oka riders latath adalai :)
     
    මගෙ තාත්තා ත් අවුරුදු 5ක්ම වාහන හයර් කරපු කෙනෙක්..රෙද්ද උස්සගෙන එන්න දෙයක් නැ..මම කාගෙවත් වෘත්තීය හැල්ලු කලෙ නැ..සමාන කලෙත් නැ..හැබැයි ඔය පාක් වල ඉන්න අය ගැන නම් හොදට දන්නවා..මෙකෙ මාලබේ පැත්තෙ ඉන්න අය දන්නවා මාලබේ ත්‍රිවිල් පාක් කියක් තියෙනවා ද කියලා..එක දවසක් මම හවස 7ට ත්‍රිවිල් එකක් ගන්න කියලා හැම පාර්ක් එකටම ගියා..පාර්ක් පුරොලා ත්‍රිවිල්.හැබැයි එකෙක් වත් යන්නෙ නැ..මොකද මගෙ ගෙවල් තියෙන පැත්තට නෙවෙයි ලු යන්න ඔනි..එයාලා යන්නෙ අන්තිම හයර් එකලු...
    තව එකෙක් මහ දවාලෙ රුපියල් 100 හයර් එකට 250ක් ඉල්ලනවා..තව දවසක් පාරෙ නවත්තලා තියෙන ත්‍රිවිල් එකකින් පාරක් ඇහුවා..මෙන්න පාක් එකක හිටපු සෙට් එකක් දුවගෙන එනවා එහෙම මගින් විල් වල නගින්න බැලු..එයාලගෙන් ගන්න ඔනි ලු..අර මනුස්සයා කිවිවා පාරක් ඇහුවෙ කියලා..එහෙම නම් උන්ගෙන් ඇහුවෙ නැත්තෙ ඇයි අහනවා..එදායින් පස්සෙ කවදාවත් මම පාර්ක් වල ඉන්න මිනිස්සු එක්ක නම් හයර් යන්නෙ නැ..කෙල්ලෙක් නැග්ගාම නම්බර් ඉල්ලන්නයි..දැන් කියාවි බැහැල යන්න තිබ්බා නෙ කියලා..ඩ්‍රයිව් කරන එකකින් පනින්න ද..ඔයීට වඩා දෙවල් වෙලා තියෙනවා..එත් මෙතන කියල තෙරුමක් නැ..
    මේ කියන්නෙ හැමොම නෙවෙයි බහුතරය..හොදම දෙ තමා ඔය ගනන් මිනුම් ඔක්කොම එකම ගානකට ගෙන එක..නැතුව මේ පාර්ක් වල ඉන්න එවුන්ට ඔනි විදියට නෙවෙයි..කොහොමත් uber එකක නොයනවා නම් බස් එකෙ යනවා නැත්නම් පයින් යනවා මිස ඔය පාර්ක් වල ඉන්න විල් නම් තෙරුමක් ම නැ...
    අනික ඉගෙන ගෙන නැති නිසා ඔය ජොබ් එක කරනවා කියන මතෙට නම් එන්න එපා..මොකද මේ 18 පැනපු ගමන් ලීස් එකක් දාලා විල් එක තොරනක් කරගෙන වටෙ ඇවිදින්නෙ ඉගෙන ගන්න බැරි නිසාම නෙවෙයි නෙ..අතට ගානක් එන ලෙසිම එක නිසා නෙ..
    ඔනි තරම් උගත් වැදගත් මිනිස්සුත් ඔය ජොබ් එක කරනවා..
    අනික ඩිසල් පැට්‍රල් වැඩි වෙනකොට ගානට 10,20 වැඩි කරන අය අඩුවෙනකොට අඩු කරනවා ද..එතකොට අනෙකුත් වියදම් නිසා ලු අඩු කරන්න බැරි..හැබැයි වැඩිවෙනකොට වැඩි කරන්නෙ පැට්‍රල් ගනන් යන නිසා..
    ඔවායෙ හොද මිනිස්සු ඉන්නවා.හැබැයි අතෙ ඇගිලි ගානටත් අඩුවෙන්..
    වෘත්තීන් සමාන කරන්න ඔනි කමක් නැ..පහත් කරන්නෙත් නැ..හැබැයි ඔය පාර්ක් වල ඉන්න එවුන්ට අනුකම්පා කරන්න ඔනිත් නැ මට..
     
    මිනිස්සු හූරන් කන්න ගිහින් චාටර් උනාට අනික් මිනිස්සු පාලි නෑ බං :)
     
    පාක් කල්චර් එකම අව්ල්, ත්‍රිවිල් රස්සාව හරියට කරන මිනිස්සු පාක් වල ඉන්නවා අඩුයි.

    ගොඩක් වෙලාවට එහෙම අය කරන්නේ contacts හදාගෙන දුවන එක
     
    ඔයාට ඔහොම කියන්න දෙයක් නෑ මම මේ ත්‍රේඩ් එකට දාපු රිප්ලයි ටික හරියට බැලුවනම්. .
    පාක්වල අයට මම අනුකම්පා කරලා නෑ. . මද්යස්තව මගේ අදහස කිව්වා විතරයි. .
    වීල් එකකට 40ක් කාර් එකකට 50ක් ගෙවන්න බැරිනම් මොකෝ කරන්නේ බස් එකේම යන්න. .
     
    Last edited:

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    මිනිස්සු හූරන් කන්න ගිහින් චාටර් උනාට අනික් මිනිස්සු පාලි නෑ බං :)

    උබලට වීල් එකකට 40ක් කාර් එකකට 50ක් ගෙවන්න බැරිවුනා කියලා ඩ්‍රයිවර්ස්ලත් පලි නෑ බන්. . :)
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මිනිස්සු හූරන් කන්න ගිහින් චාටර් උනාට අනික් මිනිස්සු පාලි නෑ බං :)

    තෙරුමක් නැ..එයාල විතරයි දුක් විදින්නෙ..අනික් මිනිස්සු සැප විදිනවා..ඉගෙන ගන්න බැරි උන නිසා ත්‍රිවිල් හයර් කරනවා....පාර්ක් 10ක ඉන්න මිනිස්සු 10ක් ගත්තොත් එ මිනිස්සු 10ම එක වගෙ..හැමවෙලම අපි දුකෙ දුකෙ දුකෙ..ඔච්චරටම දුක් විද විද ඔකම කරන්න ඔනිද..ඔක විතරමද තියෙන එකම ජොබ් එක..ඉගෙන ගත්තෙ නැති මිනිස්සු විල් හයර් කරනවා..එක තමා ට්‍රැෆික් එකක් වෙලාවට එහෙම අස්සෙන් මුල්ලෙන් දාගෙන යන්නෙ..පොඩි ඉඩක් දැක්කත් ඇති එ වාහනෙ දාගන්න..
    මාලබේ ෆුඩ්සිටි එක ඉස්සරහා ෆුට්පාත් එකක් නැ..බර්ගර්කින් එක පැත්තට යන එකෙක් එක්කො පොලව යටින් කානුවක් කපන් යන්න ඔනි..නැත්නම් අහසෙන් යන්න ඔනි..ට්‍රැෆික් වෙලාවට එහෙම ගන්නම දෙයක් නැ..හුන්ඩුවක් තියාගෙන අස්සෙන් අස්සෙන් රිංග රිංග එනවා...පයින් යන එවුන් සදා අනාතයි..
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,593
    14,195
    113
    උබලට වීල් එකකට 40ක් කාර් එකකට 50ක් ගෙවන්න බැරිවුනා කියලා ඩ්‍රයිවර්ස්ලත් පලි නෑ බන්. . :)

    මාකට් ප්‍රයිස් එක මිසක් එක එක හොරිකඩ බල්ලන්ට ඕනේ ගණන් ගෙවන්නේ නෑ බං :)
     
    අපි ත්‍රීවීල් තහනම් කරමු. . හා ද? :dull:
     
    ඕක attitude අව්ලක්, දැන් පේන්නේ නැද්ද මෙතන කෑගහන එකා, අමුතු අමුතු ක්‍රම වලින් සල්ලි හොයන්න ගිහින් අනාථම වෙලා ඉන්නේ ඒත් තවම හිතන්නේ රටේ ලෝකේ එවුන් ඌට කන්න දෙන්න ඕනේ කියල

    මාලබේ ත්‍රිවිල් හැත්ත ගැන නම් කතා නොකර ඉමු
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    මාකට් ප්‍රයිස් එක මිසක් එක එක හොරිකඩ බල්ලන්ට ඕනේ ගණන් ගෙවන්නේ නෑ බං :)

    ඒකතමයි රජයෙන් කිලෝමීටරේට 40ක මිලක් දීලා මීටර් අනිවාර්ය කරලා තියෙද්දි හොරිකඩ බල්ලන්ට ඕන හිගන ගනන් වලට උන් දුවන්නෙත් නෑ යාලු. . :)
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    උබලට වීල් එකකට 40ක් කාර් එකකට 50ක් ගෙවන්න බැරිවුනා කියලා ඩ්‍රයිවර්ස්ලත් පලි නෑ බන්. . :)

    ඔව්..ගෙවන්න බැ තමයි..මොකද අපිත් මහන්සි වෙලා හම්බ කරන්නෙ..මොකද ඔය වාහන වල යන හැම කෙනාගෙම ගෙවල් පිටිපස්සෙ සල්ලි ගස් වවලා නැ කඩලා ගොනි වලට පුරවලා තියාගෙන ඉල්ලන ඉල්ලන ගනන් දිලා යන්න..
    අපිත් ඔය වගෙ එකක් යුස් කරන්නෙ අපිටත් තමන්ගෙ කියලා වාහනයක් ගන්න බැරි නිසා නෙ..එහෙම මිනිස්සුන්ගෙන් එයාලා ලීස් දාලා වාහනෙ ගත්තා කියලා හිතුන හිතුන ගනන් ගන්න එක හරිද..
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa

    ඕක attitude අව්ලක්, දැන් පේන්නේ නැද්ද මෙතන කෑගහන එකා, අමුතු අමුතු ක්‍රම වලින් සල්ලි හොයන්න ගිහින් අනාථම වෙලා ඉන්නේ ඒත් තවම හිතන්නේ රටේ ලෝකේ එවුන් ඌට කන්න දෙන්න ඕනේ කියල

    මාලබේ ත්‍රිවිල් හැත්ත ගැන නම් කතා නොකර ඉමු

    කිලෝමීටරේට 40ක් දෙන්න බැරි හිගන අදෝනාව. . :lol:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,593
    14,195
    113

    ඒකතමයි රජයෙන් කිලෝමීටරේට 40ක මිලක් දීලා මීටර් අනිවාර්ය කරලා තියෙද්දි හොරිකඩ බල්ලන්ට ඕන හිගන ගනන් වලට උන් දුවන්නෙත් නෑ යාලු. . :)

    රජයෙන් ත්‍රිවිල් වලට සහතික මිලක් දීල නෑ යකෝ :rofl:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    ඔව්..ගෙවන්න බැ තමයි..මොකද අපිත් මහන්සි වෙලා හම්බ කරන්නෙ..මොකද ඔය වාහන වල යන හැම කෙනාගෙම ගෙවල් පිටිපස්සෙ සල්ලි ගස් වවලා නැ කඩලා ගොනි වලට පුරවලා තියාගෙන ඉල්ලන ඉල්ලන ගනන් දිලා යන්න..
    අපිත් ඔය වගෙ එකක් යුස් කරන්නෙ අපිටත් තමන්ගෙ කියලා වාහනයක් ගන්න බැරි නිසා නෙ..එහෙම මිනිස්සුන්ගෙන් එයාලා ලීස් දාලා වාහනෙ ගත්තා කියලා හිතුන හිතුන ගනන් ගන්න එක හරිද..

    කිලෝමීටරේට 40ක් වත් දෙන්න බැරි නම් බස් එකේ යන්න. . :)