Ban picme and uber උද්ඝෝෂණය

Edward Kenway

Well-known member
  • Jan 8, 2015
    12,580
    14,194
    113
    කිලෝමීටරේට 40ක් දෙන්න බැරි හිගන අදෝනාව. . :lol:

    හිගමනට වැටිලා ඉන්න එකෙක් නේද කියන්නේ? :lol:

    කලිනුත් කිව්වනේ සල්ලි තිබුන නැතා හොරිකඩ බල්ලන්ට ඕනේ ගණන් දෙන්නේ නෑ, මාකට් ප්‍රයිස් එකට දුවන උන් දුවයි අනික් උන් බංකොලොත් වෙලා අනාත වෙයි :rofl:
     
    • Like
    Reactions: Travz

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,580
    14,194
    113

    කිලෝමීටරේට 40ක් වත් දෙන්න බැරි නම් බස් එකේ යන්න. . :)

    ලීසිං ගෙවන්න බැරි නම් ලේන්සුවක් එලාගෙන හිඟාකන්න :)
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ

    අපි ත්‍රීවීල් තහනම් කරමු. . හා ද? :dull:

    ත්‍රිවිල් තහනම් කරන්න ඔනි නැ..කරන්න ඔනි එක නියාමනය කරන එක..දැන් ඔය ගැටලුව ඇප් එකනෙ..කරන්න ඔනි ඔය වගෙ ඇප් එකක් රජයෙන් දෙන එක සෑම හයර් කරන වාහනයකට..
    පොඩ්ඩක් හිතන්න ඔය වාහනයක් බුක් කරනකොට එකෙ ට්‍රිප් එකෙ ගාන දල වශයෙන් පෙන්වනවා නෙ..එතකොට අපිට අතෙ තියෙන ගානට යන්න පුළුවන් ද බැරිද කියලා තෙරෙනවා නෙ..නිකමට හරි එහෙම නොවි ඉල්ලන ගාන වැඩි නම් අපෙ අතෙ ගාන අඩු නම්..එතකොට..
    අනික මීටර් වැඩෙ තෙරුමක් නැනෙ..මොකද එක වෙනස් කරන්න පුළුවන් නෙ..ඇප් එකෙන් අපි කොච්චර km ගානක් යනවාද එකට අදාල දල ඇස්තමේන්තුව කියන එක හොයාගන්න පුළුවන් නෙ....එක අපිට එවලෙම පෙන්වනවා නෙ..
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    රජයෙන් ත්‍රිවිල් වලට සහතික මිලක් දීල නෑ යකෝ :rofl:

    මීටරේට මිලක් දීලනේ තියෙන්නේ. .

    මෙහෙම කරමු. . ඌබර් එකේ 30 නම් අපි මීටර් ටැක්සි වල මිලත් 30 කරන්න කියලා බල කරමු. .
    එතකොට හරිනේ. . උබලට ඇප්ද, මීටර්ද කියලා වෙනසක් නැතුව ආතල් එකේ ගියෑකිනේ. .

    කොහොමහරි අඩලා කාර් වලට 35ක් කරගමු. .

    හා ද? :P
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,580
    14,194
    113
    මීටරේට මිලක් දීලනේ තියෙන්නේ. .

    මෙහෙම කරමු. . ඌබර් එකේ 30 නම් අපි මීටර් ටැක්සි වල මිලත් 30 කරන්න කියලා බල කරමු. .
    එතකොට හරිනේ. . උබලට ඇප්ද, මීටර්ද කියලා වෙනසක් නැතුව ආතල් එකේ ගියෑකිනේ. .

    කොහොමහරි අඩලා කාර් වලට 35ක් කරගමු. .

    හා ද? :P

    40 කියන්නේ උපරිම මිල ඊට අඩුවෙන් යන්න බෑ කියල දෙයක් නෑ අයිසේ :lol:

    නෑ උඹවත් උඹේ ත්‍රිවිල් සොන්නයෝ වත් අඬන්න ඕනේ නෑ මාකට් ප්‍රයිස් එක 100 නම් 100ට යමු, පාරවල් වල පැනගෙන බෝඩ් උස්සන් පුක දෙන්න අවශ්‍ය නෑ :P
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    ලීසිං ගෙවන්න බැරි නම් ලේන්සුවක් එලාගෙන හිඟාකන්න :)

    ඔව් ඒක හොදයි වීල් කරයොන්ට ඔහොම කරන එකමයි හොද :)

    ත්‍රිවිල් තහනම් කරන්න ඔනි නැ..කරන්න ඔනි එක නියාමනය කරන එක..දැන් ඔය ගැටලුව ඇප් එකනෙ..කරන්න ඔනි ඔය වගෙ ඇප් එකක් රජයෙන් දෙන එක සෑම හයර් කරන වාහනයකට..
    පොඩ්ඩක් හිතන්න ඔය වාහනයක් බුක් කරනකොට එකෙ ට්‍රිප් එකෙ ගාන දල වශයෙන් පෙන්වනවා නෙ..එතකොට අපිට අතෙ තියෙන ගානට යන්න පුළුවන් ද බැරිද කියලා තෙරෙනවා නෙ..නිකමට හරි එහෙම නොවි ඉල්ලන ගාන වැඩි නම් අපෙ අතෙ ගාන අඩු නම්..එතකොට..
    අනික මීටර් වැඩෙ තෙරුමක් නැනෙ..මොකද එක වෙනස් කරන්න පුළුවන් නෙ..ඇප් එකෙන් අපි කොච්චර km ගානක් යනවාද එකට අදාල දල ඇස්තමේන්තුව කියන එක හොයාගන්න පුළුවන් නෙ....එක අපිට එවලෙම පෙන්වනවා නෙ..

    මේ ඔයා මගේ කමෙන්ට්ස් ටික කියවලා නෑනේ තාමත්. .
    මුල පොඩ්ඩක් බලලා එන්න මමත් කියලා තියෙන්නේ පාක් වල කාලේ කනවට වඩා, රිටන් එක අතින් වියදම් කරන් එනවට වඩා, ඇප් එකට යන එක පාර්ක් වලට වාසි කියලා. .
    ඒ නිසා අවම මිලක් දාන් කම්පැනියට කොමිස් ලෙස ගන්න පුලුවන් උපරිම මිල 10% කියලා නීතියක් දාන් අවම ස්තීරෙ මිලක් 35ක් හෝ 40 ලෙස දාන් ඇප් එකෙන් ගේම ගහන්න ඕනා කියලා. . නැතුව ඇප් තහනම් කරන්න කියලා කොහෙවත් කියලා නෑ. .

    හැබැයි කාර් වල තත්වෙනම් සෝචනීයයි. . අවම මිල 50ක් වත් නොවුනොත් ටැක්සි කාර් ෆීල්ඩ් එක වැටෙනවා. . ටුවරිසම් ෆීල්ඩ් එකත් ඉවරයි. . ටුවරිස්ට්ලව ගෙනියනවනම් ලයිසන් අනිවාර්ය කරන්න ඕනා. .
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa

    කිලෝමීටරේට 40ක් වත් දෙන්න බැරි නම් බස් එකේ යන්න. . :)

    මොන කතා කිව්වත් බහුතර ත්‍රීවීල් එලවන උන් ත්‍රීවිල් එක අතට ගන්නෙ දරු පවුල් වෙන්න කලින් කොල්ල කාලෙ. හොඳට මහන්සි වෙලා වැඩ කරන්න පුළුවන් කාලෙ පාරෙ නාස්ති කරනව. රටටත් සේවයක් නෑ. අඩුම ගානෙ කොරියන් යන්නවත් උනන්දූවක් නෑ. උදේ ඉඳන් කාටහරි ගිණිගෙඩියක් දෙන්න බලන්නෙ. පස්සෙ දරුවො කන්න ඕනෙ කියල අඬල වැඩක් නෑ මහන්සි වෙන්න පුළුවන් කාලෙ මහන්සි නොවී. එක්කො උනුත් uber pickme දාගන්න ඕනෙ රස්සව හරිහමන් රස්සාවක් විදියට කරන්න.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa

    40 කියන්නේ උපරිම මිල ඊට අඩුවෙන් යන්න බෑ කියල දෙයක් නෑ අයිසේ :lol:

    නෑ උඹවත් උඹේ ත්‍රිවිල් සොන්නයෝ වත් අඬන්න ඕනේ නෑ මාකට් ප්‍රයිස් එක 100 නම් 100ට යමු, පාරවල් වල පැනගෙන බෝඩ් උස්සන් පුක දෙන්න අවශ්‍ය නෑ :P

    කිලෝමීටරේට 40ක් දෙන්න බෑ ද මහත්තයා? :(
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,580
    14,194
    113
    කිලෝමීටරේට 40ක් දෙන්න බෑ ද මහත්තයා? :(

    4000 හරි කමක් නෑ ඒ මාකට් ප්‍රයිස් එක නම්, ආණ්ඩුවෙන් ඇවිත් අවම මිලක් දෙන්න උඹල වී ගොවියෝ නෙවෙයි නේ :rofl:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    මොන කතා කිව්වත් බහුතර ත්‍රීවීල් එලවන උන් ත්‍රීවිල් එක අතට ගන්නෙ දරු පවුල් වෙන්න කලින් කොල්ල කාලෙ. හොඳට මහන්සි වෙලා වැඩ කරන්න පුළුවන් කාලෙ පාරෙ නාස්ති කරනව. රටටත් සේවයක් නෑ. අඩුම ගානෙ කොරියන් යන්නවත් උනන්දූවක් නෑ. උදේ ඉඳන් කාටහරි ගිණිගෙඩියක් දෙන්න බලන්නෙ. පස්සෙ දරුවො කන්න ඕනෙ කියල අඬල වැඩක් නෑ මහන්සි වෙන්න පුළුවන් කාලෙ මහන්සි නොවී. එක්කො උනුත් uber pickme දාගන්න ඕනෙ රස්සව හරිහමන් රස්සාවක් විදියට කරන්න.

    ඒක තමයි නීති ඕනේ. .
    මීටර් අනිවර්යයි, ස්තීර මිලක්, මීටර් නැත්නම් මාස 3ක් ලයිසන් කෑන්සල්, ටක්සි ආයතන වලට කොමිස් ගතහැකි උපරිම මිලක්, 25ට අඩුනම් වීලහයර් තහනම්. .

    ඔහොමයි හදන්න ඕනේ. . දෙපැත්තට වෙලා මරාගන්න දේකුත් නෑ. .
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,580
    14,194
    113

    ඔව් ඒක හොදයි වීල් කරයොන්ට ඔහොම කරන එකමයි හොද :)

    මේ ඔයා මගේ කමෙන්ට්ස් ටික කියවලා නෑනේ තාමත්. .
    මුල පොඩ්ඩක් බලලා එන්න මමත් කියලා තියෙන්නේ පාක් වල කාලේ කනවට වඩා, රිටන් එක අතින් වියදම් කරන් එනවට වඩා, ඇප් එකට යන එක පාර්ක් වලට වාසි කියලා. .
    ඒ නිසා අවම මිලක් දාන් කම්පැනියට කොමිස් ලෙස ගන්න පුලුවන් උපරිම මිල 10% කියලා නීතියක් දාන් අවම ස්තීරෙ මිලක් 35ක් හෝ 40 ලෙස දාන් ඇප් එකෙන් ගේම ගහන්න ඕනා කියලා. . නැතුව ඇප් තහනම් කරන්න කියලා කොහෙවත් කියලා නෑ. .

    හැබැයි කාර් වල තත්වෙනම් සෝචනීයයි. . අවම මිල 50ක් වත් නොවුනොත් ටැක්සි කාර් ෆීල්ඩ් එක වැටෙනවා. . ටුවරිසම් ෆීල්ඩ් එකත් ඉවරයි. . ටුවරිස්ට්ලව ගෙනියනවනම් ලයිසන් අනිවාර්ය කරන්න ඕනා. .

    දුවන්න එවුන් නැත්තම් ප්‍රයිස් වැඩි වෙනවා ආණ්ඩුවෙන් ඇවිත් දෙන්න ඕනේ නෑ :rofl:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    4000 හරි කමක් නෑ ඒ මාකට් ප්‍රයිස් එක නම්, ආණ්ඩුවෙන් ඇවිත් අවම මිලක් දෙන්න උඹල වී ගොවියෝ නෙවෙයි නේ :rofl:

    මට තේරෙනවා මහත්තයා. . සල්ලි ඕනේ නෑ අපි හයර් එක යන්. . :P
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,580
    14,194
    113
    මොන කතා කිව්වත් බහුතර ත්‍රීවීල් එලවන උන් ත්‍රීවිල් එක අතට ගන්නෙ දරු පවුල් වෙන්න කලින් කොල්ල කාලෙ. හොඳට මහන්සි වෙලා වැඩ කරන්න පුළුවන් කාලෙ පාරෙ නාස්ති කරනව. රටටත් සේවයක් නෑ. අඩුම ගානෙ කොරියන් යන්නවත් උනන්දූවක් නෑ. උදේ ඉඳන් කාටහරි ගිණිගෙඩියක් දෙන්න බලන්නෙ. පස්සෙ දරුවො කන්න ඕනෙ කියල අඬල වැඩක් නෑ මහන්සි වෙන්න පුළුවන් කාලෙ මහන්සි නොවී. එක්කො උනුත් uber pickme දාගන්න ඕනෙ රස්සව හරිහමන් රස්සාවක් විදියට කරන්න.

    දැන් ත්‍රිවිල් වැඩි, ගණන් අඩු වෙලා හරි ඕකට යොමු වෙන එක අඩු වෙනවා නම් ලොකු දෙයක්
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    දුවන්න එවුන් නැත්තම් ප්‍රයිස් වැඩි වෙනවා ආණ්ඩුවෙන් ඇවිත් දෙන්න ඕනේ නෑ :rofl:

    ඒ දවස වැඩි ඈතක නෑ. . දුවන එවුන් පාරවල්වල හිගාකන්න ගත්තම තමයි කරදරේ. . :growl:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,580
    14,194
    113
    මට තේරෙනවා මහත්තයා. . සල්ලි ඕනේ නෑ අපි හයර් එක යන්. . :P

    වාහනේ දුන්න නේද?:P උඹේ පිටේ නැගල යන්නද? :rofl:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,580
    14,194
    113
    ඒ දවස වැඩි ඈතක නෑ. . දුවන එවුන් පාරවල්වල හිගාකන්න ගත්තම තමයි කරදරේ. . :growl:

    තඩි ගල් තියෙන්නේ ඒවාට තමයි :lol: #gotaIsBack
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,511
    72,706
    113
    මාලඹේ
    මගෙ තාත්තා ත් අවුරුදු 5ක්ම වාහන හයර් කරපු කෙනෙක්..රෙද්ද උස්සගෙන එන්න දෙයක් නැ..මම කාගෙවත් වෘත්තීය හැල්ලු කලෙ නැ..සමාන කලෙත් නැ..හැබැයි ඔය පාක් වල ඉන්න අය ගැන නම් හොදට දන්නවා..මෙකෙ මාලබේ පැත්තෙ ඉන්න අය දන්නවා මාලබේ ත්‍රිවිල් පාක් කියක් තියෙනවා ද කියලා..එක දවසක් මම හවස 7ට ත්‍රිවිල් එකක් ගන්න කියලා හැම පාර්ක් එකටම ගියා..පාර්ක් පුරොලා ත්‍රිවිල්.හැබැයි එකෙක් වත් යන්නෙ නැ..මොකද මගෙ ගෙවල් තියෙන පැත්තට නෙවෙයි ලු යන්න ඔනි..එයාලා යන්නෙ අන්තිම හයර් එකලු...
    තව එකෙක් මහ දවාලෙ රුපියල් 100 හයර් එකට 250ක් ඉල්ලනවා..තව දවසක් පාරෙ නවත්තලා තියෙන ත්‍රිවිල් එකකින් පාරක් ඇහුවා..මෙන්න පාක් එකක හිටපු සෙට් එකක් දුවගෙන එනවා එහෙම මගින් විල් වල නගින්න බැලු..එයාලගෙන් ගන්න ඔනි ලු..අර මනුස්සයා කිවිවා පාරක් ඇහුවෙ කියලා..එහෙම නම් උන්ගෙන් ඇහුවෙ නැත්තෙ ඇයි අහනවා..එදායින් පස්සෙ කවදාවත් මම පාර්ක් වල ඉන්න මිනිස්සු එක්ක නම් හයර් යන්නෙ නැ..කෙල්ලෙක් නැග්ගාම නම්බර් ඉල්ලන්නයි..දැන් කියාවි බැහැල යන්න තිබ්බා නෙ කියලා..ඩ්‍රයිව් කරන එකකින් පනින්න ද..ඔයීට වඩා දෙවල් වෙලා තියෙනවා..එත් මෙතන කියල තෙරුමක් නැ..
    මේ කියන්නෙ හැමොම නෙවෙයි බහුතරය..හොදම දෙ තමා ඔය ගනන් මිනුම් ඔක්කොම එකම ගානකට ගෙන එක..නැතුව මේ පාර්ක් වල ඉන්න එවුන්ට ඔනි විදියට නෙවෙයි..කොහොමත් uber එකක නොයනවා නම් බස් එකෙ යනවා නැත්නම් පයින් යනවා මිස ඔය පාර්ක් වල ඉන්න විල් නම් තෙරුමක් ම නැ...
    අනික ඉගෙන ගෙන නැති නිසා ඔය ජොබ් එක කරනවා කියන මතෙට නම් එන්න එපා..මොකද මේ 18 පැනපු ගමන් ලීස් එකක් දාලා විල් එක තොරනක් කරගෙන වටෙ ඇවිදින්නෙ ඉගෙන ගන්න බැරි නිසාම නෙවෙයි නෙ..අතට ගානක් එන ලෙසිම එක නිසා නෙ..
    ඔනි තරම් උගත් වැදගත් මිනිස්සුත් ඔය ජොබ් එක කරනවා..
    අනික ඩිසල් පැට්‍රල් වැඩි වෙනකොට ගානට 10,20 වැඩි කරන අය අඩුවෙනකොට අඩු කරනවා ද..එතකොට අනෙකුත් වියදම් නිසා ලු අඩු කරන්න බැරි..හැබැයි වැඩිවෙනකොට වැඩි කරන්නෙ පැට්‍රල් ගනන් යන නිසා..
    ඔවායෙ හොද මිනිස්සු ඉන්නවා.හැබැයි අතෙ ඇගිලි ගානටත් අඩුවෙන්..
    වෘත්තීන් සමාන කරන්න ඔනි කමක් නැ..පහත් කරන්නෙත් නැ..හැබැයි ඔය පාර්ක් වල ඉන්න එවුන්ට අනුකම්පා කරන්න ඔනිත් නැ මට..

    මාලඹේ Town එකේ නම් කථා කරලා වැඩක් නැහැ ත්‍රීවීල් ගැන.
    ගාන රුපියල් 100 ට අඩුවෙන් නම් මුන් එකෙක් වත් යන්න කැමති නැහැ. හොදම set එක ඉන්නේ කොටට අඹ ගහ යට සෙට් ඒක . අපි සල්ලි දීලා උන්ට වදින්නත් ඕනේ ගමනක් යන්න . මාලබේ අබාන්ස් යාර්ඩ් එකට යන්න මගෙන් රුපියල් 120 ගත්තා . මිටර් 500 නැහැ bus stand එකේ ඉඳන්