Bandinna ooneda?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    45,527
    1
    99,697
    113
    33
    Kalutara
    උබ ඕක මීට කලිනුත් කියල තියෙනව නේද ? මොකක්ද සීන් එක මචන් ? අඩේ මම බදින්නෙත් නෑ කියල තමයි හිතාගෙන ඉන්නෙ. ගෙදරින්, යාලුවො, ගමේ මිනිස්සු ඔක්කොම කරදරේ බදින්න කියල. ඒ වුනාට මට නම් හොදටම ෂුවර් අවුරුදු 2ක්-3ක් යද්දී මට නම් ඒ ජීවිතේ එපා වෙනව. බැදපු එවුන් ගෙවන ජීවිතේ දැක්කම සසර කලකිරෙනව😥
    උඹට නම් කියල තියේද කියල මතකයක් නෑ. හැබැයි ඕක තමා බන් ඇත්ත. මම තනියම හිටපු අවුරුදු දෙකට පොඩ්ඩ පොඩ්ඩ ඕක තේරුනා. තව වයසට ගියොත් මේක මීට වඩා දරුණු වෙනවා කියලත් තේරුනා.
     
    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,789
    113
    proposal kellek hoyaganna monaada tiyena sites?
    දැන් හොඳ කෙල්ලක් හොයන එක හරිම අමාරුයි , අඩුගානේ උන් කවරු හරි කොල්ලෙකුට කියල පුකේ අරගෙනවත් තියෙනව
     
    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,789
    113
    ගෙදර කරදරේට ගාල්ල පැත්තේ කෙල්ලෙක් බලන්න ගියා , කෙල්ල ලස්සනයි , ඉතින් මම ගාල්ලේ ඉන්න යාලුවෙකුට කිව්වා පොඩ්ඩක් කෙල්ලගේ background හොයන්න කියල, ඌ හොයල කිව්වා එකී ට ඉස්කෝලේ යන කාලෙත් කොල්ලෝ ගල් කපල තියෙනවා කියල
     
    kamal1978

    Well-known member
  • Oct 7, 2023
    255
    904
    93
    බැඳපු උන් දැක්කම සසර කල කිරෙනවා නේද? ගිහින් බලපන්කො නොබැඳ හිටපු උන් දිහා.... 45 පැන්න ගමන් මෝල් විසේ තිබ්බට කෙල්ලෙක් සෙට් වෙන්නේ නෑ, ඒ කාලෙට හෙව්වට බඳින්න ගෑනියෙක් නෑ, ජීවිතේ ආයේ ගිය කාලය ආපහු ගන්න බෑ. උඹ වටේ උන්ට සලකනකල් උන් උඹව ආශ්‍රය කරයි. කරදරයක් උනොත් එක බල්ලෙක් නෑ. කොහෙහරි පිට මොකෙක්ගේ හරි ජිවිතෙකට බරක් වෙන්න ඕනේ පොඩි දෙයක් කරගන්න ගියත්. දැන් අවුලක් නෑ උඹට පවුලේ උන් ඉන්නවා, යාළුවො ගොඩක් බැඳලා නෑ, උන් උන්ගේ ජීවිත එක්ක බිසි උන දවසක බලපන්කො එකෙක් රෑට ෂොට් එක දාන්න හොයාගන්නත් තියෙන අමාරුව. උන් සෙට් උනත් සෙට් වෙන්නේ උඹ වගේ තනිකඩ එකෙක් එක්ක නෙවෙයි, උන්ගේ wife ලා, ළමයින්ට සෙට් වෙලා ආතල් එකක් ගන්න පුළුවන් එවුන් එක්ක. උන්ට එදාට උඹ නිකං අවලංගු කාසියක්. කොටින්ම උඹව ගෙන්නගන්නේ නෑ යාළුවො ගෑනිට හරි ලයින් දායි කියලා බයෙන්. වැඩ කරලා රෑ ඇවිත් ක්ෂණික නුඩ්ල්ස් එකක් තම්බගෙන කාලා බියර් එකක් ගහලා කොයිවෙලේ හරි heart attack එකක් ඇවිත් හබක් වෙනකල් ඉන්න තියෙන්නේ. ඊට වඩා මම දකින හැම පවුල් ජීවිත ගෙනියන එකාම ඔය බයිලා කියෙව්වට මාර free එකේ relax එකේ ඉන්නේ...
     
    dslayer

    Well-known member
  • Mar 25, 2021
    1,460
    730

    Dan inna kello hondin balagannawada bandapu kollawa. Unuth salli kadaganna ne hadanne. Uyanna danne na kohomath noodles thamai. Kohomath mata yaluwo adu nisa meet wena scene eka aulak na

    prashna wenne neha kiyala predict karan kasadayak kara ganna puluwan wei kiyala hithapan.
    Ehema hithala maraalayak karagahanna unoth mokada wenne. Mata affair ekakin kello epa una
    ------ Post added on Oct 11, 2023 at 9:00 AM
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    Ehema hithala maraalayak karagahanna unoth mokada wenne. Mata affair ekakin kello epa una

    maralayak kiyanne mokatada??
    ganna ganiwa maralayak hari, yakshaniyak unath pirimiyata kondak thiyanam thamanta ona widiyata hada ganna dena ganna ona. ubata a confidance eka naha.
    uba hithanne hema welawema negative side

    bump

    31i not married
    ------ Post added on Oct 11, 2023 at 9:09 AM

    marry karapan, balan inna epa
    ------ Post added on Oct 11, 2023 at 9:12 AM
     
    • Like
    Reactions: Any.key and dslayer

    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,468
    113
    Srilanka
    Elakiri ekata wada eha lokayak thiyenwa real world eke,

    methana inne real world eke kotasak withrayi,

    salli thiye nam travel karapan lankawe wagema wena ratwal wala

    kemathi kemathi dewal karapan,

    nikamma hithata set wena ganiyekuth set weyi ohoma yanakota,

    negative vibe eke hitiyoth negative ma thama
     
    Aththa negative mindset eka mata thiyenawa karanna deyak na lankawa wage rataka iddi ehema ne

    maralayak kiyanne mokatada??
    ganna ganiwa maralayak hari, yakshaniyak unath pirimiyata kondak thiyanam thamanta ona widiyata hada ganna dena ganna ona. ubata a confidance eka naha.
    uba hithanne hema welawema negative side

    marry karapan, balan inna epa
    ------ Post added on Oct 11, 2023 at 9:12 AM
    Hari mata negative paththa peenawa wadi with experiences
    ------ Post added on Oct 11, 2023 at 9:42 AM