පුළුවන් නම් Jade carb එකක් හොයල දාන්න..... අපරාදේ bandit carb වලට වියදම් කරන්නේ. අයෙත් ලෙඩ ගොඩක්නේ ගන්න යන්නේ.මොකද ඔය අයින් කරපු carb කියන්නෙත් හදන්න බැරිව අතරල දාපුවා තමයි.ඒ නිසා Honda Jade carb එකක් ගන්න. අඩුම තරමේ parts ටිකවත් හොයාගන්න පුළුවන්. Performance එහෙමත් නරක නැහැ.
දැන් ඕන තරම් Bandit තියෙනවා Jade carb fix කරපු.!
thankx a lot machang thank u sooo muchපුළුවන් නම් Jade carb එකක් හොයල දාන්න..... අපරාදේ bandit carb වලට වියදම් කරන්නේ. අයෙත් ලෙඩ ගොඩක්නේ ගන්න යන්නේ.මොකද ඔය අයින් කරපු carb කියන්නෙත් හදන්න බැරිව අතරල දාපුවා තමයි.ඒ නිසා Honda Jade carb එකක් ගන්න. අඩුම තරමේ parts ටිකවත් හොයාගන්න පුළුවන්. Performance එහෙමත් නරක නැහැ.
දැන් ඕන තරම් Bandit තියෙනවා Jade carb fix කරපු.!
kohedha machang jade carb ekak ganna puluwang.? gana kiyyak weiydha.?watina adahasak.............!!!!!!
kohedha machang jade carb ekak ganna puluwang.? gana kiyyak weiydha.?



Panchikavattenut hoyanna bari wen naha.
katuwawala, boralsgamuwa. Wishwa motor house.. (dan nama wenas karalada manda... kalekin giye naha, 120 colombo horana bus route eke) 0777221250 Ranga..
call karala balapan... mu langa parts ambanakata tiyenava...
ehema nattan Boralasgamuwa handiya kittuwa parakin atulata yanna ona 'Dilan motors' (auto mart eke muu dapu bikes tiyanava add, evain nmb eka ganna)
Maharagama area eket balanna. Negambo marawila area eket badu ati.
jaya wevaaaaaaaaa........!!!!!!!!!!!!!![]()


oyawa kohamadha contact karanne.?Thiyana carb ekata mokada wela thiyenne? carb eka repair karala danna puluwanne adu ganakata. Try ekak dennam repair karala denna. Man gawa onnam GSXR carb ekak thiyanawa bandit carb ekama thamai ekath. Bandit S carb ekakda Bandit V carb ekakda one?