
Eya kiyana ganan walata badu
api badu ganna kadawala nam nehe.





eya wena loke ka inne
Eya kiyana ganan walata badu
api badu ganna kadawala nam nehe.

කව්රු දැම්මත් මේ කතාවේ ලොකු ඇත්තක් තියනවා.මගෙත් ගුරුවරයෙක් වූ බන්දුල සර් ඇදගෙන නාන හැටි දැක්කම දුක හිතෙනවා.
ගල් පැලෙන බොරු කියමින් මිනිස්සු රවටන හැටි දැක්කම පුදුම පිළිකුලක් දැනෙනවා.
ලක්‍ෂ පහක් විතර දරුවන්ගෙන් වැඳුම් ලැබූ ගුරුවරයෙකු කරන-කියන දේ.....![]()



ආන්ඩුවේ වාහිනී වල නම් ලාභයි.කෙලින්ම එයාලගෙන්ම ඕඩර් කරන්න.
itn eke giya badu mara labai kiyala
mama lanka wen kama wagayak gen na gan na hithu wa![]()
